මේ වසරේ ස්ථිරවම අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා..- ජනපති

February 17, 2019 at 4:40 pm | lanka C news
මේ වසරේ ස්ථිරවම අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා..- ජනපති

ස්ථිර වශයෙන්ම මෙම වසර ඇතුලත නව ආණ්ඩුවක් පිහිටුවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොලඹදී පැවති මහජන මහජන එක්සත් පෙරමුණේ සමුළුවේ ප‍්‍රධාන අමුත්තා ලෙස එක්වෙමිනි.

20,418 Viewers

10 Comments to “මේ වසරේ ස්ථිරවම අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා..- ජනපති”

  1. හැකහැක says:

    සමහරැ සමහර ප්‍රකාශ කරද්දි හිතෙනවා “මූත් කොකෙන් ගහලද දන්නෑ” කියලා..

    • දේවක ඕස්ට්‍රේලියාව says:

      උඹේ කොමෙන්ට් කියවන කොට අපිට උඹ ගැන හිතෙන්නෙත් ඒ විදිහටමයි.

  2. Rathgama MC says:

    ඔවු ඉතින් පළාත් සභා තියන්නේ නැහැ නේ .ජනපතිවරණය ජුනි වල තිබ්බම ,සිරිසේන නොවන අලුත් ජනාධිපතිට පුළුවන් ඔළුගෙඩි මාරුවකින් අලුත් ආණ්ඩුවක් හදන්න, මහමැතිවරණය 2020 අග පවත්වනතුරු.ඒ හැර ඉතින් වෙන ක්‍රමයක් නම් නැහැ.

  3. ක්‍රිමිනල් says:

    මේ වසරෙවත් වද නොදී විශ්‍රාම යන්නකො සුදු මහත්තයෝ ! ඔය නෙයියාඩගං නැටුවා දැං හොදටම මදෑ. කෝම හරි මහින්ද මහත්තයගේ ෆයිල් ටික පෙන්නලා , පොහොට්ටුවේ ජනාධීපති අපේක්ශකත්වය අරගෙන , පැරදිලාම ගෙදර යන්නකො , පස්සේ හිත හදාගන්න බැරියෑ.

  4. Kalawama says:

    Giya para wage demuhun anduwakda bro ?

  5. baya wenna epa. lak ithihasaye asarthakama adu ugath obathuma sadahatama gedara
    OBATA BEHE. KAYYA WITHARAI. KO KADUWA KO MANDUWALGAYA KO ELLUM GAHA KO SADAARANA MILAKATA KANA BONA DEWAL KO RATE SADARANAYa KO DUPPATHKAMA NETHI KALA OBA RATAK GANE GIYA KO PRATIPALA…………………………………

  6. වඳ කර කුඩ්ඩන්ව says:

    මොටද අපිට අරුම ආන්ඩුවක් දෙයියෝ
    රටම විනාශ කරතියි කුඩ්ඩන් දෙයියෝ
    වඳ කර කුඩ්ඩන්ව අට රියනේ දෙයියෝ
    බේරාගමු මතු පරපුර කුඩෙන් දෙයියෝ

  7. desabimanaya says:

    නර ලොව හොල්මන්ද? මූ කොකේන් ගහපුවාම පෙනෙන තවත් හිතලුවක් ගැන කියනවා වෙන්න ඇති . සිරෝ රජ මැදුර අතහැර ජනතාවට පවිනොදී රොත්ත බුරැත්තම ආපසු කෙළණියට යන්න පැකිනස් පටන්ගත්තනමි රටට සෙතකි . ඇයි මූ පැරදුනාට පස්සේ විශ්‍රාම වැටුපත් නෑනෙ ……………

    • මිලි බන්ඩා says:

      මෙන්න මාකදුරෙ මදුසගෙ ගොට්ටෙක්!

      මුන් තරහයි සිරිසේන උන්නැහෙගෙ මත් උවදුර මැඩලීමේ ව්‍යාපාරය මගින් කිලෝ දහස් ගනනෙන්
      කුඩු අල්ලනවට.

  8. ඇයි ගිය අව්රුද්දෙත් එකක් පිහිටෙව්වෙ. හික්…හික්…

Main News