මේ වසර අවසන් වෙන්න පෙර පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් ස්ථිරයි.. දිස්ත්රික්ක 19ක ජය සහතිකයි..- පොහොට්ටුවේ කෙරුම්කාරයා කැට තබා කියයි..
January 14, 2019 at 3:29 am | lanka C news
මෙම වසර අවසාන වීමට පෙර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයෙකු බිහි කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපකෂ මහතා කියා සිටී.
එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ඔ්නෑම මැතිවරණයකදී තම පෙරමුණ දිස්ත්රික් 19ක් ජයග්රහණය කරන බව සහතික කරන බවද ඒ මහතා සදහන් කරයි.
මහර ආසනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
The best political brain in the world!
Rajapakasa family wants only a FAMILY member should be a Leader of this country, and all the others should be SLAVES to them. That motive has gone away long time ago, there should be any body to lead the country other than a Rajapaksa in anyway. There are so many qualified persons like Nimal Siripala, Dinesh, Welgama etc.etc We all should vehemently oppose Nepotism.
ජෙප්පන්ටයි, කොටින්ටයි අශුභ ආරංචියක්!
චීන පක්සය. පරාදයි මේ පාරත්.. පක්සෙ දියුරුම් දුන්න කියන්නවත් කොන්දක් නැති උන් ඉන්න පක්ශයක්..
Dear Sithmal…
For your understanding…
If you are a true Srilankan , please understand the threat that the country is facing now.
Ponil’s party together with TNA & JVP has created this condition.
MR is the only savior for the country today.
චන්ද මැෂිම වැඩ…
බොරැ සහතික දී ‘අලිකොටිසීනුව’ බලයට ඒම වලක්වන්න බැහැ. පලාත්පාලන චන්දෙන් පොහොට්ටුව 50% කට ආසන්නව වත් ගත්තෙ නැහැ. දිනන්න නම් පොහොට්ටුව සහ ශ්රිලනිප එකතු විය යුතු බව 2018 පලාත්පාලන චන්ද ප්රථිපලය පෙන්නල දුන්නා.
Ey palathpaalana mathiwaraneyenma penuna unpta 22% chanda thiyenne kiyala 46% thiyana pohottuwa dinanna nathuwa 22% thiyana unp thawa avrudu 50 tawath enne na.
If Gota comes with blessings from Mithree,one horse race.
2015 okkoma balaya thibeddi bari wechcha eke baila gahanawa..chande da ra pawula daala USA giya..dan baila kiyanwa