මේ වසර අවසානයට පෙර මත්තල ඉන්දියාවට.. ත‍්‍රිකුණාමලය සිංගප්පුරුවට..- අගමැති කියයි..

July 19, 2018 at 3:37 am | lanka C news
මේ වසර අවසානයට පෙර මත්තල ඉන්දියාවට.. ත‍්‍රිකුණාමලය සිංගප්පුරුවට..- අගමැති කියයි..

මත්තල ගුවන් තොටුපල මේ වසර අවසානයට පෙර ඉන්දීය සමාගමක් සමගින් හවුල් ව්‍යාපාරයක් අරඹන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම ජපානය, ඉන්දියාව හා සංගප්පුරුව සමග එක්ව ත‍්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට සූදානම් බවද ඒ මහතා සදහන් කරයි.

138 views

27 Comments to “මේ වසර අවසානයට පෙර මත්තල ඉන්දියාවට.. ත‍්‍රිකුණාමලය සිංගප්පුරුවට..- අගමැති කියයි..”

  1. නිදහස් says:

    මේක බලපු ගමන් ඕන කෙනෙකුට හිනා යනව. නැත්නම් හොදටම කේන්ති යනව. බලන්න මෙයා මේ කථාව කිසිම ගානක් නැතිව කියන අපුරුව. මේ රටේ සම්පත් මිනිස්සු කිපදෙනෙකුගෙ උවමනාවට එහෙම විකුණන්නවත් බදුදෙන්නවත් පුළුවන්ද? වෙරළ ආශ්‍රිතව තිවයන ඉඩම් හෝටල්දාන්න සුද්දො සල්ලිවලට ගන්නව. මුන්ටික එකතුවෙලා රටේ තියෙන මහා පරිමාණ ව්‍යාපෘති රටවල්වලට විකුනණව. මුන්ට පරම්පරාවක් නැතිවුනාට අපිට ඉන්නවනෙ.

  2. Wijebahu says:

    Niyamai. Otherwise all this will become recruitment and meeting places for Namal’s blue brigade.

  3. Wijebahu says:

    This is what foreign investment is all about. Singapore did the same thing. Baiyyas have no aptitude to understand this.

  4. kumara says:

    Komis gahanna onawata hadapu ratata barak wela aadayamak nathi sudu aliyawa badhu deema ithama honda wadak (baiyanta anuva rate sampath wikinemak)

  5. Nim says:

    MOOO MEWA WEKUNAGENA
    MO GE AMMAGE, APPAGE
    DEPALA WAGENE

    MARANEN PASU
    YANNA THANAK YAMA RAJU TA
    WENA MAMA
    HADANNA WEWI.

Main News