මේ වසර නිමවන්න පෙර මත්තල ගුවන් තොටුපල සමාගමකට දෙනවා..- අගමැති
August 22, 2017 at 4:40 pm | lanka C news
මේ වසර අවසානයට පෙර මත්තල ගුවන් තොටුපල සමාගමකට ලබා දෙන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කලේය.