මේ වැඩ බැරි ආණ්ඩුව එපා වෙලා.. ජනතාව මැතිවරණයට ඇගිලි ගනිමින් ඉන්නේ සජිත් අගමැති කරන්න..
June 7, 2020 at 5:30 pm | lanka C news
අද වන විට ආණ්ඩුව අසමත් බව සමස්ත රටේ ජනතාවම තේරුම් අරගෙන සිටින බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
එනිසා මෙම වැඩ බැරි අසමත් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා මහ මැතිවරණය එනතෙක් ජනතාව මග බලා සිටින බව ද ඔහු පැවසීය.
මැතිවරණයේදී මේ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවා සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය බලයට ගෙන ඒම සඳහා ජනතාව දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Amanushyayo, tho mey mey paara chandhen gedhara yanda balagena hitu!
අගමැති වෙලා රටට ජාතියට සේවය කරන විදිහ ඉගෙන ගන්නකම් වෙන්න ඇති චන්දෙ කල් දැමීමට උත්සාහ කොලේ…… අනේ හු……….
පරාදය පෙනෙන නිසා මරැ විකලෙන් දොඩවනවා
Tho kadava uann maruva ai soya.
ඕවගෙ මෝඩ කතා කියල මන්ත්‍රි කම සැහැල්ලුවට ලක්කරන්න එපා.