මේ විදිහට රජය ගෙනියන්න බෑ..- අගමැති

June 4, 2022 at 10:22 pm | lanka C news
මේ විදිහට රජය ගෙනියන්න බෑ..- අගමැති

ඉදිරියේදී නරක කාලයක් ඇති වන බවත් මේ විදිහටම රජය ගෙන යාමට අමාරු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

කොළඹ පැවති සමුළුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.

“අපේ විදෙස් මුදල් ලැබෙන ක්‍රමවේද අවහිර වෙලා. මේ වනවිට ඉන්ධන සඳහා දිගු පෝලිම් පවතිනවා. හැම උදෑසනකම අපි හිතන්නේ නෞකාවලට මුදල් ගෙවන ආකාරය ගැන. ඒ එකකට ගෙවන්න බැරි වුණොත්, ඒ දවසේ හිඟයක් ඇතිවෙනවා. මේ විදිහට රජයක් ගෙනියන්න බැහැ. නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. අපිට ආහාර නැතිවෙයි. අපේ ආහාර සැපයුම් ප්‍රමාණවත් වෙන්නේ ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් දක්වා පමණයි.

අපිට ගිය යල හෝ මහා කන්නය සඳහා ප්‍රමාණවත් රසායනික පොහොර තිබුණෙ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ ලබන මහ කන්නයට පොහොර ලබාගන්න. ඒක කරගන්න පුළුවන් වුණොත් ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු සාධනීය තත්ත්වයක් ළඟා වෙයි.

අපි ඒ අතරේ මොකද කරන්නේ ? ආර්ථිකය කඩාවැටෙද්දී, තව තව රැකියා අහිමිවෙයි. කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කඩාවැටෙයි. අපි මේ යන්නේ එතනට. මිනිස්සුන්ට දිනකට ආහාර වේල් තුනක් නොලැබෙන කාලයක් එයි. අපි කුසගින්න පිටුදකින්න ඕනේ.

අපිට මේ වසර තනියම ගෙනියන්න බැහැ. අපි ප්‍රතික්ෂේප කරපු අය ගාවට අපිට යන්න වෙනවා. ජපානයට. මොන රට ද ඩොලර් බිලියන 3ක ආධාරයක් ප්‍රතික්ෂේප කරන්නේ? ස්තූති කරන්නෙවත් නැතිව, සාකච්ඡාවක්වත් නැතිව ? අපි ඒ අයගේ විශ්වාසය දිනාගන්නේ කොහොමද? වාසනාවට අපිට ඉන්දියාව උදව් කළා. චීනයත් අපට සහාය ලබාදී තියෙනවා. අපිට යුරෝපය හා බටහිර දෙසත් බලන්න වෙනවා. ඒ අතරම ණය ගැනත් බලන්න ඕනේ. මොකද, චීන ණය ප්‍රතිපත්ති අනෙක් අයට වඩා වෙනස්.”

96,681 views

10 Comments to “මේ විදිහට රජය ගෙනියන්න බෑ..- අගමැති”

  1. kalukaputaa says:

    kopamana ratawal aadhaara korath, kopamana ratawalwalin hingaa kaalath, madi madi kiyala thopi thawamath
    andanne, lebena aadhaara serama thanikarama rate inna sinhala anthavaadee kammeli suruttuwanta vitharak
    dunnaama ohomathamai wenne. arabi ratawala aahaara yuropeeya aadhaara indiya aadhaara american aadhaara serama kisima suruttuwekuta nodee, muslim burger malay demala kochchi ayavalunta pamanak deepan.

  2. harsha says:

    රටම ප්‍රතික්ෂේප කරපු එකා අගමැති වෙච්ච එකේ ප්‍රතික්ෂේප කරපු අය ගාවට යන්න ලැජ්ජා වෙන්න ඕනෑ නෑ.

  3. ද්විත්ව පුරවැසිභාවය අහෝසිකරනා ,21 කඩාකප්පල් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක්,...! says:

    ද්විත්ව පුරවැසිභාවය අහෝසිකරනා ,21 කඩාකප්පල් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ”ගෝටාබය බෑසිල ඇතුළු සමස්ථ දූශිතයන්ගේ කුහක වළල්ල සමඟ බටහිරයන් විසින් රටතළ ක්‍රීයාත්මක කීරීමේ දැවැනත කුමන්ත්‍රණය පිළිබඳ දත්ත තොරතුරැ සමස්ථයේ අවධානයට ,.!

  4. rata rakimu says:

    Mister what did you take over PM . It is clear double game. You knew these before became PM,but your intension was to implement the deal you made with Rajapaksas. Now you are telling Baila. Where is your international friends from Europe. Man first first find the solution and then come to the media. You Idiot always talks the problem and facts. That every citizen if this country knows. . whom you are cheating man. Please gave up this pm and go home and take president is also with you idiot. You have drag this country from bad to worst. Enough is enough. As long as you stay we never get any international support. People wants solutions. You are a problem than solution to us. Go home idiot and egostic selfish

  5. විල්සන් says:

    අගමැතිතුමා කලයුත්තේ මිනිසුන්ගෙන් ආකල්ප හැදීමයි. වගාකිරීම් දිරිගන්වා නිකං රැකියා වන ත්‍රිරෝද රස්සා අඩු කර හැකිනම් ඒවා වෙනත් රටවල් වලට අපනයනය කල යුතුයි. වෙනත් කාර්මික නිෂ්පාදන දිරිගැන්විය යුතුයි. අපනයන වෙළෙඳපොළ පහසු කල යුතුයි. දූෂිත රේගුව පිරිසිදු කල යුතුයි.

  6. lol says:

    Truely speaking we all are responsible for this situation. After we defeated LTTE we knew and had enough facts all Rajapaksha’s were looting money from everywhere all of us kept silence. When Ranil came to power he did the same.
    Mainly because we have a corrupted system and many loop holes all of these politicians and henchmen grab the opportunities
    Look at other sectors like CEB, Health, Sports, Supreme court including judges and lawyers, you name it and every where it is corrupted.
    We as people didn’t have innovations and we look for others to invent everything for us. I am one of the engineering professionals and it is shame to see many of our engineers are doing admin jobs. Useless for the country and economy. We need to look at other countries and follow and adjust in no time. Along with system change and wipe out these horrible politicians we as a nation need to adopt and obey and view in different angles to succeed in the future

  7. කුඩ්ඩන් බේබද්දන්සේ ඉඩකඩම් විකුනන නිගන්ට පාළකයන් හඳුනා ගන්ට,. says:

    බොරැවෙන් වංචාවෙන් නුසුදුසු තැන්වළට පත්වූ අහිකුන්ටීක වහල් හතර අතේ හිඟාකන දැක්මක් නොමැති ,කුඩ්ඩන් බේබද්දන්සේ ඉඩකඩම් විකුනන නිගන්ට පාළකයන් හඳුනා ගන්ට,.

  8. Imbecile says:

    We became a feudal state after 2009. So what’s the big deal if the rich/poor gap is so wide, Illan kala rajawaru ona kiyala than Sinhalyage kannalawwa

  9. Kuweni says:

    What is the position of banks in Sri Lanka now.. offering such high interest rates.. what is the guarantee that the banking system will not collapse and people might loose their money. How can people earn very high interest in a collapsing economy like this. Something is surely wrong somewhere… the economy is paused due to the fact that people lock the money in accounts…

  10. sanjaya says:

    MCC paminiimata niyamithai

Main News