මේ විදිහට රට ඉදිරියට යන්න බෑ.. මට ඇමතිකමක් දෙන්න යුතුකමක් තිබුනා..- පියසේන
December 22, 2018 at 12:00 pm | lanka C news
ජනතාවට සේවය කිරීම සදහා කැබිනට් ඇමකි ධුරයක් බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට එක් වුවත් එය නොලැබී ගිය නිසා ආණ්ඩුවෙන් ඉවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී පියසේන ගමගේ මහතා පවසයි.
තමනට කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට ආණ්ඩුවට යුතුකමක් තිබුනද එය නොලැබී ගියා කියා සිත් තැවුලක් ඇති කර නොගන්නා බවද ඔහු කියයි.
රට තුල තිබූ දේශපාලන අර්බුදය මේ වන විට යම් තාක් දුරකට විසදී ඇතත් මේ තත්වය මත රට ඉදිරියට යාම ගැන ගැටළුවක් ඇති බවද ඔහු සදහන් කලේය.
thopi waga kalakanni athugala dann one
තොපි වගේ කාලකන්නි රටට කරන හොදම සේවය තමයි තොලොන්ජි වෙලා යනඑක.
ඊට කලින් තොට ජන වරමක් තියනවද කියල කියාපිය?