‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

September 12, 2021 at 3:20 am | lanka C news
‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය.

තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය.

බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන් ඉල්ලා අස්වන බවයි.

අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මොහාන්ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වින.

80,844 views

22 Comments to “‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා”

  1. ලපයා says:

    බටකොළ ආච්චි වගේ තවත් වැඩකට නැති නාකි හමක් යන්න යන්නේ ගොන්ජ හිටිය නම් හේත්තු වෙයි.

  2. desta says:

    set eka ekka eya USA neda 😀😀😎😎🥸🥸🥸

  3. Saman Adikari says:

    Be fair for MP Geetha Kurari and her voters by SLPP leadership of Southern region.
    We have notice that there is bully & discramation MP Geeta by some of SLPP leadership in that region last couple of years. Give fair play for her electorate by high level of SLPP leadership. Do NOT that ill treated by Geetha voters by SLPP certain rotten Eggs.

  4. බයිසන් says:

    ගීතා දේශපෑලනයෙන් ගියොත් බෙන්තර ප්‍රදේශයේ ජනතාවට ගොඩක් පාඩුයි. ඇය සේවය කරන්නේ හොරකම් කරන්න නොවෙයි.

  5. අජිත් ප්‍රසන්න says:

    අනේ අස්වෙලාම යන්න. ලොකු උදවිවක්. හිටියත් වැඩක් නෑනෙ මාළුක⁣ඩෙි වගේ කට විතරයි.

  6. ඉර්ෂාන් අහ්මඩ් says:

    බෙන්තර , මුස්ලිම් පල්ලි සහ බෞද්ධ විහාරස්ථානවලින් උදේට හවසට ලවුඩ්ස්පීකර් මරහඬ දෙනවා තරඟයට… ඒ ගැන සොයා බලා ඒ මෝඩ උන්මන්තක වැඩේ නතර කරන්න… නැතිනම් ඊළඟ වතාවේ අපේ චන්දෙ නෑ

  7. Jagath says:

    මේක තමයි ඉතිහාසයේ තිබ්බ සුපිරිම ඇන්දීමේ මග. ලක්‍ෂ 69 ක්‌ ම ඇන්දුව කියන්නේ මුන් මිනිස්සු වෙන්න බෑ.

    • Sajith Premadasa says:

      Booruwek wage udee hawaa thappulanne nathuwa, tho me ratata mechchara dawasakata korapuwayee layisthuwak saakshi sahithawa pahathin daapan. Thawa, janathawa thota chande deela dinewwoth, tho me ratata korana wada layisthuwakuye daapan. Bari nan hamino ganna hadanne nathuwa sadde wahala hitahan. Moosalaya.

      • Jagath says:

        ප්‍රේමදාස මහත්තයා හදපු factory ටික නැත්නම් අද ලංකාවට සොමාලියාව ට හපන්.දන්නේ නැත්නම් දැන්වත් දැනගනින්.

        • Mr. Bankoloth says:

          Ewwa bankoloth wela kochchara kalda eye! Tristar ko dan? Tyler ekak bella wate daala ginithiyanawa danaganin boru kiwwoth. gona.

  8. හා...හා..නෝනෙ අ....ධෝමග ඉරෙයි...ඔහොම තරම් ගතිතොත්... says:

    බලාගෙනයි නෝනෝ…..අ…අ…ළධෝ කට….ඉරාගන්නද හදන්නෙ. කොරන මගූලක් කරපන්. බෙර නොගහ. කොහිල ගොඩාක් ගණන් වෙන්නැති ඔය පැත්තේ.

  9. 3% ට බය බයියා. says:

    ඕවා පොහොට්ටුවේ කට්ටිය ට ආතල් දෙන ටෝක්.

  10. Silva says:

    ආන්ඩුව බලයට ගෙනාවේ හිතේ හැටියට පිස්සු කෙලින්න නම් අයින්වෙන එක හොදයි