‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

September 12, 2021 at 3:20 am | lanka C news
‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය.

තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය.

බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන් ඉල්ලා අස්වන බවයි.

අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මොහාන්ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වින.

80,844 views

22 Comments to “‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා”

  1. Kaira says:

    නැත සහෝදරිය එය දැන් වියපත් මගකි.

  2. සවි says:

    ඔට්ටුයි බෑ..! ඔයා අස්උනොත්…..අනේ මගේ කට.

  3. APerera says:

    වියත් මග දැන් කොටස් 04 කට කැඩී අැත.

    01. විපත් මග.
    02. කියත් මග
    03. වියපත් මග.
    04. නූගත් මග.

    ඉදිරියේදී තවත් කොටස් බලාපොරොත්තු විය හැක.

  4. ගෞම් ඊයාරාජ් says:

    වියත්කම කියන්නේ සාපේක්ශ දෙයක් නේ , උම්මාද ගොං බෛයන්ට සාපේක්ෂව උන් සෑහෙන්න වියත් ඒක හින්දා උන් කියන කරන දේවල් උම්මාද ගොං බෛයන්ට ෆුල් මාවලස්.. 😏😏

  5. Hemadasa says:

    “ලොක්කා-දොරේ”, ඔය බඩ්ඩගේ කට වෑජ්ජම වැඩියි නේද ?
    ඕකට මොනවා හරි කෙරුවොත් නාකද ?

  6. ලාල් says:

    අමතක කරන්න එපා ගීතා මන්ත්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රී කමත් අත්හැරලයි පොදු පෙරමුණත් එක්ක හිට ගත්තෙ.

Main News