මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

May 2, 2022 at 12:02 am | lanka C news
මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රාජපක්ෂලාගේ මළ බෙරය වයන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු පැවසීය.

මාස ගණන්, සති ගණන් නොව තව දින කීපයක් පමණක් ලබාදෙන ලෙස ඉල්ලූ ඔහු මෙම ආණ්ඩුව එළවා දමන හැටි පෙන්වන බවද කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මැයි දින රැලිය අමතමින් හෙතෙම අදහස් පළකළේය.

26,957 views

31 Comments to “මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..”

  1. GU-NP says:

    ගිය සතියේ කීවා නේද මන්ත්‍රි විදියට අමතන අන්තිම පාර කියාලා. පල පල ඩෝ ගංකබරයා. මිනිස්සු අරගලකරන්නේ හොරැ පන්නන්ඩ තොපි නැවි ගිලපු පල්හොරැ. සජිය නිදන් හොරා තොපිලට මොන ආන්ඩුද බොල

    • Saradiel says:

      රාජිත ,ඔබටත් ඒ මළ බෙරය ජනතාව ලගදීම වයනවා ..අමතක කරන්න එපා යහපාලන සමයේ ඔබ සොරා ගත් ජනතාවගේ බදු මුදල් ඒවා ලගදීම ගෙවන්න සිදු වේවි …ඒ මුදලින් ගත් නැව් රාජසන්තක වෙනවා …හොරෙක් දුෂිතයෙක් දැන් සුදනා වීමට උත්සාහ කිරීම නිෂ්ඵලයි …බොර දියේ මාළු බෑමට උත්සාහ නොකරන්න …සොරා ගත් මුදල් නැවත ජනතාවට ලබා දී අපේ රටේ දේශපාලනයෙන් සමුගනින් අවස්ථාවාදී නරියෝ

  2. SL says:

    අරගලය හොරාකන්න හදන මේ ව්‍යසනයට ඍජුවම දායක වුනූ තවත් බල්ලෙක්

    • Gamarala says:

      LTTE ත්‍රස්තවාදී පිරපාකරන්ගේ දෙපා ලෙව කෑ දේශද්‍රෝහී නරුමයා ..රාජිත හිතන්නේ ඔබේ කෙරුවාව ජනතාවට අමතකයි කියලද ? මේ රටේ මෙතෙක් පාලනය කල ආණ්ඩුවල සිටි කිසිම දේශපාලකයකු ,මැති ඇමතියකු ,පාලකයකු විශ්වාස නොකළ යුතුයි ..මුන් සේරම අපේ රට විනාශකරන යක්ෂයෝ

    • JOHN says:

      රාජිතට බල්ලා කියලා බල්ලන්ට අවමන් කරන්න එපා …දැන් මුගේ ලෙඩ සුව වෙලාද ? ..මොහු නරුමයෙක් අවස්ථාවාදී කපටියෙක්

  3. ජාතික ආණ්ඩුව says:

    කලු සුද්දන්ගේ උගුලේ ජනතාව හසුවෙයිද?

    මේ දගලන්නේ 225ට තව මාස 42ක් සැප ලබා දෙන්නද? පාර්ලිමේන්තුව විසිරවීම වසර 4 1/2ක් දක්වා දීර්ඝ කරනවාද?
    ඒ සඳහා 19 නැවත ගේනවාද?

  4. නිර්පාක්ෂික says:

    තව එකෙක් කිව්ව මතකයි අපිට 175 ක් විතර කැමැත්ත ප්‍රකාශ කරල ඉවරයි කියල. ඇයි දැං උන් පොල්කට්ටෙන් එලියට පැනල ද ?

  5. ජනතාව බලාපොරොත්තු වුනු සිස්ටම් චේන්ජ් එක ඕක නෙමේ බන්. උඹලා ආවොත් ආයෙමත් හොරකම වෙනවානේ.

  6. Ranjan says:

    Hondama dhe thamai andu balaya ganna eka. Ekata bayayi. Pakisthanya wage peya 18k widuli kappaduwak. 2015 – 2019 kalaye karapu deyak nehe widuliya wenuwen heabi US$ 15 biliyana nayata gaththa. Kewa vitharai.

  7. On The Spot says:

    තරුණ අරගලයක් දින ගණනාවක් තිස්සේ රට පුරා ක්‍රියාත්මක වන්නේ රාජිත වැනි දූෂිත දුගඳ හමන කල් ඉකුත්වූ භාණ්ඩයකට අලුත් ලේබලයක් ගසා කාටත් පෙනෙන තැනක රඳවා ගන්නට නොවේ.දේශපාළණයෙන් තෙම්පරාදු වූවා යැයි උදම් අනන රාජිත බලු කපුටන් හෝ අනුභව නොකරන කරවී ගිය රොටියකි.මහින්ද රාජපක්‍ෂද දැන් ගෙදර යා යුතුය​.මහින්දට ගෙදර යන්න කියන රාජිත ඒ ගෙය තුලට රිංගන්නට හදන්නේ සරමක් ඇඳගෙනද කියා ඔහු කල්පනා කල යුතුය​.කල්පනා කරන්නට ඔලුවක් නැත්නම් එය අපේ ප්‍රශ්ණයක් නොව ඔහුගේ පෞද්ගලික ප්‍රශ්ණයකි.අටුවා ටීකා අවශ්‍ය නැත​.රාජිත දැන් දේශපාළණයෙන් ඉවත් විය යුතුය​.නැතහොත පලවා හරින්නට සිදු වන බවද මතක තබා ගත යුතුය​.මෙය ඔහුට පමණක් නොව​ කරවී ගිය රොටී සියල්ලට අදාලය​.