මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

May 2, 2022 at 12:02 am | lanka C news
මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රාජපක්ෂලාගේ මළ බෙරය වයන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු පැවසීය.

මාස ගණන්, සති ගණන් නොව තව දින කීපයක් පමණක් ලබාදෙන ලෙස ඉල්ලූ ඔහු මෙම ආණ්ඩුව එළවා දමන හැටි පෙන්වන බවද කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මැයි දින රැලිය අමතමින් හෙතෙම අදහස් පළකළේය.

27,217 views

31 Comments to “මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..”

  1. අඩෝ මෙන්න නියම බෙරවායා....බෙර කාරයා....බේත් හොරා... says:

    මෙන්න වානර පෙරහැරට කියාපූම බෙර මෑන් භෙරවායා….බෙර කාරයා….බේත් හොරා…225 ට තෝත් අයිතියි.

  2. පොඩි එ​කා says:

    මූ මෙතන බොරදියේ මාළු බානවා. හොරු අල්ලනවා කියලා ඇවිත් අර්ජුන මහේන්ධ්රව ගෙනත්, මහ බැංකුව කොල්ල කෑවා. ඊට පස්සේ රාජපක්ෂ හොරුන්ට ජනාධිපති වෙන්න පාර කැපුවා. ඊට පස්සේ උන් බැසිල්වයි කබ්‍රාල්වයි ගෙනල්ලා මහ බැංකුවයි රටයි දෙකම කොල්ල කෑවා. අවුරුදු පහක් හොරු අල්ලනවා කියලා පොල් ගෑවද උඹ​ලා

  3. ලපයා says:

    ලන්කාවෙ පහළ උන දූශිතම දේශපාලුවා රාජිත සේනාරත්න කියන බල්ලා තමා. පිලිකා රෝගීන්ගේ ඖෂධ වලින් පවා ගසාකෑ මේ ම්ලේච්ඡ මන්දබුද්දික තිරිසනා ආපසු බලයට ගේන්න චන්දය දීපු උන්ටත් මඩු වලිගයෙන් ගහන්ඩ ඕනෑ.

  4. ජනක says:

    අනේ ඔව් එයාව කොහොම හරි ගෙන්න තමයි කොල්ලො දිවා රෑ වෙහෙසෙන්නේ.අනේ පලයන් පල් හොරා තොපි එකෙක් වත් අායේ ඔන නෑ.පුලුවන්නම් ගෝල්ෆේස් එකට ගිහින් ඔය කථාව කරපන් මොකද වෙන්නේ බලන්න.මතක අැතුර චතුරවත් එක්ක පලයන්

  5. ඇස් ඇරෙන්නට says:

    ඉම්රාන් ඛාන් ඉවත්කොට මාසයක් නෑ. පකිස්තානයේ දෛනික විදුලි කප්පාදුව පැය 18ක් දක්වා ඉහළට 🙄

  6. මේ විදිහට බල තන්හාවෙන් , වියරුවෙන් කටයුතු කරන SJB , හෝ JVP ගෙන එන කිසිම ආකාරයක වැඩසටහනකට, පක්ශ11 ස්ස්වාධීන වූ කිසිවෙක් දායක විය යුතු නැත. අන්තර්වාර ආණ්ඩුවකට සහය වී, ජනතාව ලෙස අප පෙලන දුශ්කරතාවයන්ගෙන් අප මුදවා ගැනීමට කටයුතුකරන, චන්දයකදී රතුපලස එලා තමන් තනි තනියෙන් සිහසුනට පහසුවෙන් පය තැබීමට සිතා සිටින, ස්ංවේදී නොවන කිසිවෙකු අප ගැලවුම්කරුවන් නොවේ!යහපාලන විනාශයේ සම කොටස් කරුවන්!

  7. පෙරලිය says:

    කුනු දතා හීන දකිනව තොපිට වැඩියෙ ඉන්න මුන් දහස් වාරයක් හොදයි තොපි කරපු හැටි අපිට අමතක නැහැ.

  8. Harsha says:

    දැන් ඔය සජිත්ගේ ආන්ඩුවක් හදල ඇමතිකම් කරන්ඩ යන්නේ රාජිත හරින් ප්‍රනාන්දු වගේ පට්ට හොරුද?.

  9. අරගල තරුණයන් says:

    අනෙ දත්හොරා. අපෙ රට අපි හදා ගන්නම්. අපි අරගල කරන්නේ එක කම්බ හොර නඩයක් පලවා තව කාලකන්නි කම්බ හොර නඩයක් පත් කරන්න නෙවෙයි . අපිට තොපිලා 225 එපා. අපි තොපිලා හොදින් දන්නවා .

  10. Niru says:

    Even if you raise your sarong there is one less. So stop talking bull shot all the time

Main News