මේ සතියේ මරණ දඬුවම ක‍්‍රියාත්මකයි..?

June 23, 2019 at 11:20 am | lanka C news
මේ සතියේ මරණ දඬුවම ක‍්‍රියාත්මකයි..?

මෙම සතියේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු අවසන් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාල අංශ වෙත දන්වා ඇතැයි අන්තර්ජාල මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.

ඒ අනුව මත්ද‍්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූවෙකුට එය ක‍්‍රියාත්මක කරනු ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

අද (23) සිට ජුලි 01 දක්වා මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්යසාධක බලකාය විසින් මත්ද‍්‍රව්‍ය විරෝධී සතියක්ද ප්‍රකාශයට පත් කර ඇත.

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම සම්බන්ධයෙන් පිරිසක් ප‍්‍රසාදය පල කරද්දී තවත් පිරිසක් විරෝධය පල කරති.

23,016 Viewers

7 Comments to “මේ සතියේ මරණ දඬුවම ක‍්‍රියාත්මකයි..?”

  1. අංකූරා says:

    දඬුවමෙන් ම සියල්ල කළ නොහැකි වුණත් දඬුවමත් එක් උපක්‍රමයක් වේ. ඒ අනුව නිසි වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම අත්‍යවශ්‍ය වේ .

  2. sunimal says:

    දැන් මේ කරන වැඩෙන් ජේසු තුමාට අල්ලාහ්ට මෝසස් තුමාට මේ ආගම් අදහන අයට දඩුවම් දෙන්න බැරිවෙනවා මේ අය සිතාගෙන ඉන්නේ මැරුණට පස්සේ මේ අය ඇවිල්ලා තමන්ව පොළවෙන් නැගිටුවා නඩු විබාග කරාවි කියා මේ ගැනත් කල්පනා කල යුතුය

  3. නිළමේ says:

    කුඩු ගංජා කාරයො දවසට එකා ගනනේ පෝලිමේ එල්ලන්න ඕන.

  4. RASIKA says:

    කෙතරම් ලංකාවී අපරාද වෙනවද දෙදි දඩුවම් දෙනු ඉරිදා ලංකා දීප පුවත් පතී තංගල්ලේ කාන්තාවක් ගාතනය කරපු ආකාරය
    කෙතරම් මහපොලව පවා කම්පා වන අපරාදයක්ද …

  5. SL says:

    කුඩු විකුණන පාපතරයින් අනිවාර්යයෙන්ම එල්ලියයුතුයි . මාගේ හිතවත් පුත්‍රයෙකු මතට ඇබ්බැහි වී ඇති බවට දැනගත් පසු කරන ලද විඅම්සුම් වලින් පෙනී ගියේ ඉතා සුක්ෂම ලෙස අහිංසක දරුවන් මෙම හෙරොයින් වලට පොළඹව ගැනීමට වෙළෙන්දන් කටයුතු කරන බවයි.
    ගොදුර දැක්ක පසු පළමු වර ,දෙවන වර නොමිලේ ලබාදීමට වෙළෙන්දන් කටයුතු කරති.ඊට පසු දරුවන් ගේ අනාගතයම අඳුරෙන් අඳුරට පත්වේ .
    ප්‍රධාන ප්‍රශ්නය නම් ,වෙළෙන්දන් ගැන දැන දැන ජනතාව ඔවුන් ට විරෝධ එල්ල කරීමට හෝ පොලිසියට පැමිණිලි කිරීමට භයක් දක්වති. හේතුව පැමිණිලි කරුවන්ට ,ඔත්තුකරුවන්ට රටේ පාලකයින්ගෙන් ලැබෙන ආරක්ෂාව ගැන විශ්වාසයක් නොමැති කමයි. මත කුඩු වෙළෙන්දා විනාශ කිරීම රජයේ මුලික වගකීමක් වියයුතුයි .
    රටේ සිංහල තරුණ පරපුර ඇවිදින මළමිනී කරන මේ මත් කුඩු වෙළෙන්දා එල්ල මැරීමට රජයේ මුලික වගකීමක් වියයුතුයි .

  6. සයිමන් අප්පු says:

    නියමයි ලංකාවට වෙච්ච වැරදි දෙකක් තියනවා එකක් බලු වෑන් එක නැති වීම.අනික එල්ලුම් ගහ නැති වීම.ඔය දෙකෙන්ම උනේ එකම විදිහේ දෙයක් බලු වෑන් එක තියන කාලේ දඩාවතේ යන බල්ලෝ හිටියෙ ්නැහැ ටවුන්වල පාරවල් ගානේ.ඒක නැති උනාම දඩාවතේ යන බල්ලෝ වැඩි උනා එල්ලුම්ගහ නැති උනාට පස්සේ භයානක අපරාධකරුවන්ගේ ප්‍රමාණය ඉහල ගියා.
    ඔය කුඩ්ඩා සමගම ළමා දූෂකයෙකුත් එල්ලුවනම් හොදයි දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලනකොට අනික් උන් නිකංම හැදෙයි

  7. Jayantha says:

    දඬුවමෙන් ම සියල්ල කළ නොහැකි වුණත් දඬුවමත් එක් උපක්‍රමයක් වේ. ඒ අනුව නිසි වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම අත්‍යවශ්‍ය වේ

Main News