‘මේකටද මෛත‍්‍රී ජනාධිපති කලේ.. මේකටද මේ ආණ්ඩුව පත් කලේ..’ සුපර්මෑන් පනත පැරදීමෙන් එජාපය කිපේ..

December 24, 2016 at 12:19 am | lanka C news
‘මේකටද මෛත‍්‍රී ජනාධිපති කලේ.. මේකටද මේ ආණ්ඩුව පත් කලේ..’ සුපර්මෑන් පනත පැරදීමෙන් එජාපය කිපේ..

අද ශ‍්‍රීලනිපය හැසිරෙන්නේ යහපාලනය ඇති කලේ ඔවුන් වගේ බවත් පිනට ලැබුණු ඇමතිකම් අරගෙන කාල බීල සිටිය යුතු බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

‘මේකටද මේ ආණ්ඩුව පත් කලේ.. මේකටද මෛත‍්‍රි ජනාධිපති කලේ..’ද ඔහු කියා සිටියේ පළාත් සභා කිහිපයකදීම සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පරාජය වීම සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.

29 views

13 Comments to “‘මේකටද මෛත‍්‍රී ජනාධිපති කලේ.. මේකටද මේ ආණ්ඩුව පත් කලේ..’ සුපර්මෑන් පනත පැරදීමෙන් එජාපය කිපේ..”

  1. ග්‍රාමසේවක says:

    මුලු ජීවිත කාලේම ග්‍රාමසේවක සිට ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධූරය දක්වා ඔසවා තිබු පක්ෂයටත් එහි නායකයාටත් අන්තිම දවසේ ආප්පත් කාලත් කෙලල ගියා නම් මේ අවුරුදු දෙකේ තොපි සහ තොපේ පක්ෂය මොකක්ද යකෝ ………….?

    • Ravindra says:

      masuran kathawa

    • පාහරයනි තොපිටත් ඕව ලැබුනේ පෙර පවකටත් ලංකාවාසීන්ගේ කරුමයටත් බව දැනගනිව. මිනිසුන්ගේ සාපයත් කරුමයත් තොපගේ ඉපදී සිටින සහ ඉදිරිය ඉපදෙන හත්මුතු පරම්පරාවකට පටිසන් දෙනවාමය එතෙක් නිරුවතින් නටපියව්

  2. jayamal says:

    දේශය රකින හිතවතුනි…..
    රට බෙදා අවුල් ජාලයක් කරන ව්‍යවස්තා යෝජනා ගැන දැනුවත් වෙන්න. දේශප්‍රේමී ගෙවිඳු කුමාරතුංග……

    http://www.yuthukama.com/2016/12/RataBedanaYojana.html

  3. සමයන් says:

    උඹලා වගේ මෝඩයෝ 1948 ඉදන් මේ රටේ තිබෙන දැවන්තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් රටේ විධායක ජනාධිපති වෙන්න කී දෙනෙක් මහන්සි වුනාද, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වගේ අය. 1977 ඉදන් පාර්ලිමේන්තුවේ ඉදලා දෙවරක්ම අගමැති වෙලා රනිල් වික්‍රමසිංහටත් තවම බැරි වුනා,
    ඒත් තොපිට හැමදාම හතුරුකම් කරපු තොපේ පක්ෂය විනාශ කරන්න හදපු එකෙක් අරං දවස් 30 ජනාධිපති කලා තොපේ අහිංසක යු එන් පි කාරයන්ගේ ඡන්දයෙන් .
    ඉතිං තොපිට ගහන්න ඕනේ මඩු වලිගයෙන් නෙවී අර හරකුන්ගේ වෙලීච්ච එකෙන්.

  4. jayamal says:

    රට කෑලි කෑලි වලට කඩන ව්‍යවස්තා මර උඟුලට විරුද්ධව සියලු දේශප්‍රේමීන් පෙරමුණේ….

    ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා….

    https://www.youtube.com/watch?v=pgV1gi82f08

  5. asaranaya says:

    විළි ලැජ්ජවක් තියෙනවානම් පින් ඇමතිවරුණි, හු ඇන් පියෙ කෑල්ලකුත් කඩාගෙන එළියට බහිනවා, පඹයට කෙළවෙන නිසා එහෙම එන්න, බැරිද හිටන් ! හම්බ කොනකපාල කියන විදියට දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන හිටියොත් තමයි හොඳ,, පින්ගුත්තරයට යෑර්ස් කියමින්

  6. දඹානේ ලංකා ශ්‍රී says:

    ආයෙත් කියන්නම්, මේව රංගන පමණයි. යූ.එන්.පී. එකට යූ.එන්.පී. ඡන්ද ආරක්ෂා කරගන්න තියෙන හොඳම විදිය ශ්‍රී.ලං.නි.ප. යටයි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාටයි බණින එක. ශ්‍රී.ලං.නි.ප. යට, මහින්ද රාජපක්ෂ කණ්ඩායමට යන ඡන්ද කොහොමහරි බේරගෙන තමන්ගෙ ගොඩට ගන්ඩ තියෙන හොඳම ක්‍රමේ යූ.එන්.පී. එකට බණින එක. මේව රනිල්ගෙයි මෛත්‍රීගෙයි එකගෙයි කන කුමන්ත්‍රණ. මේවට අහු වෙන්ඩ එපා. ඡන්දෙන් පස්සෙ ආයෙත් මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රී.ලං.නි.ප. කාණ්ඩය යූ.එන්.පී. එකට උදව් කරණව. ආණ්ඩුවේ ඉන්න සියළු පිරිස් වලට, ටී.එන්.ඒ. එකට එක බාධාවයි තියෙන්නෙ තම තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරගන්න, ඒ බාධාව තමයි මහින්ද රාජපක්ෂ කණ්ඩායම. ඉතින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශප්‍රේමී පිරිස යළි බලයට ඒම වැලැක්වීමට කරණු ලබන රංගන වලට අහු වෙන්ඩ එපා.

  7. sisira says:

    සිරසේ නිශ්පාදිත යක්

    • Disce aut descede says:

      සියලු ස්තියාදුකාරයන් ඳහා පවත්වාගෙන යන චැනල් එකේ කුලී ඒජන්තයන් පාර්ලිමේන්තුවට රිංගවා ඇත​. උන් මෙලෝ රහක් නැති පූචානම් කතා කියති. රස්තියාදු කාරරයන්ට ඇටවූ චැනල් එකේ මයික් ඉස්සරහ දොඩවා පුරුදු කලලෙසින් ම​.

  8. sarath says:

    ඔහු කිවුවා ඒ අය ආන්ඩුවට ආවේ නැ ත්නම් පරීක්ස න වෙඩි වෙනවා කියල . ඒ කියන්නේ පරීක්ස න කරන්නෙ විරුද්ද අයගේ විතරද

  9. Nareen says:

    U.N.P.ya kipunata vadak naha Eeta vadaa kipila inne chande deepu rate janathaavai Ahinsaka janathaavata badhu gahala hooragaththa salli valin surasapa vindina evunta utthara denna janathaava soodanamin inna bava amathaka karanna epaa.

Main News