‘මේකද යහපාලනේ.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ – පොලිස්පතිට මහ සභාවක ආ දුරකතන ඇමතතුමක් මෙන්න..

November 30, 2016 at 11:48 pm | lanka C news
‘මේකද යහපාලනේ.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ – පොලිස්පතිට මහ සභාවක ආ දුරකතන ඇමතතුමක් මෙන්න..

පොලිස් දෙපාර්තමේන්තුවේදී සැමරුම් උත්සවයක් ඊයේ දිනයේ රත්නපුරයේදී පැවති අතර එහ දැමරුම් උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට ඔහු පිළිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය විකාශණය කලේය.

‘යහපාලනය මේකද.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ යන විශේෂණයන්ද ප‍්‍රවෘත්තිය අවසානයේ ප‍්‍රශ්ණ ලෙස තිරයේ ප‍්‍රදර්ශණය විය.

102 views

16 Comments to “‘මේකද යහපාලනේ.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ – පොලිස්පතිට මහ සභාවක ආ දුරකතන ඇමතතුමක් මෙන්න..”

  1. Nolame says:

    මාර ඉංගිරිස් පාර නේ

Main News