මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්. යූඑන්පී කාරයෝ කියන කියන විදිහට නටන්න අපි ලෑස්ති නෑ.. – ඩිලාන්

December 15, 2016 at 1:20 pm | lanka C news
මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්. යූඑන්පී කාරයෝ කියන කියන විදිහට නටන්න අපි ලෑස්ති නෑ.. – ඩිලාන්

‘මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්. මේ ආණ්ඩුවට අපි එකතු වුණේ යූඑන්පී කාරයෝ කියන කියන විදිහට නටන්න නොවෙයි’ යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා හාලිඇලදී පැවති ජනහමුවකදී කියා සිටියේය.

35 views

16 Comments to “මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්. යූඑන්පී කාරයෝ කියන කියන විදිහට නටන්න අපි ලෑස්ති නෑ.. – ඩිලාන්”

  1. Ariyasena says:

    Melaka attakiyala danageath lajjaneatuwa mukkugahageana innawa tohopitang lajjawa kiyana ekka ipdeelath natha.UNP neathahoth kapoathi

  2. Champa says:

    Hey, Mr. Minister, first take time to study the proposed Federal Constitution. Ranil is trying to behead the Executive Presidency. Even if he retains it, after Federal Constitution is enacted, the Excutive Presidency is of no use.

    What a bunch of fools you all are to step onto the trap laid by Ranil?

    Ranil has allocated only three days to debate 6 Committe Reports. That is hardly enough. You should ask for at least one week. The Constitution of a country is no joke. Be serious. Ranil is pushing his own personal agenda through the Federal Constitution.

  3. singha01 says:

    එක්කෙනෙක් කියනව පාන්ඩුවක්ලු. තව එකෙක් කියනව අසූචි වලක්ලු. ඒ උනාට තවම එකෙක්වත් අස් වෙන්නෙ නම් නැහැ. බොරු කතා විතරයි. අස්වෙයල්ලකො මේ පාන්ඩුව කරන විනාසෙ නවත්වන්න. කොහෙද, ජරාව කන්න පුරුදු එවුන් ඒකෙම ඇලිල ඉන්නව. රට ජාතිය පාවාදෙන සක්කිලි.

Main News