මේක මැතිවරණ නොපවත්වන ස්වාධීන මැතිවරණ කොමිසමක්.. – කොමිසමේ සාමාජකයෙක් මැතිවරණ කොමිසමේ ස්වාධීන රෙද්ද ගලවා දමයි..

October 18, 2016 at 10:00 am | lanka C news
මේක මැතිවරණ නොපවත්වන ස්වාධීන මැතිවරණ කොමිසමක්.. – කොමිසමේ සාමාජකයෙක් මැතිවරණ කොමිසමේ ස්වාධීන රෙද්ද ගලවා දමයි..

තමන්ද ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වුවත් ඊට ස්වාධීන යයි කියන්නේ කුමක් නිසාදැයි නොදන්නා බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන එස්. රත්නජීවන් එච්. හූල් උපුටා දක්වමින් කොලොම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.

‘මහජනතාවට ලොකු බලාපොරොත්තුවක් දුන්නත් මෙම ආයතන ස්වාධීන යයි කියල එකදු වචනයක් හෝ නිත්‍යානුකූල මෙවලමක් ලෙස අපට ලබාදීල නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටකට අවශ්‍ය මැතිවරණයක් වත් පවත්වන්න. මේ වනවිටත් කල් දමා ඇති පලාත් පාලන මැතිවරණය වහාම පැවත්විය යුතුයි’

විශේෂ ලිපියක් මගින් වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන එස් රත්නජීවන් එච් හූල් තවදුරත් පවසා ඇත්තේ ‘කොමිසමේ සමාජිකයකු මගේ වගකීම කල් දමමින් තිබෙන පලාත් පලාන මැතිවරණය හැකි ඉක්මනින් පැවත්වීමට කටයුතු කිරිමයි. මොකද ඒක මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්’

අදාල සම්පුර්ණ වාර්තාව මෙතනින්

6 views

6 Comments to “මේක මැතිවරණ නොපවත්වන ස්වාධීන මැතිවරණ කොමිසමක්.. – කොමිසමේ සාමාජකයෙක් මැතිවරණ කොමිසමේ ස්වාධීන රෙද්ද ගලවා දමයි..”

  1. පොදු මිනිහා says:

    අනේ අම්මපා පුදුම යහපාලන ආණ්ඩුවක් නේ මේක, මහා ලොකුවට ලෝකෙටම අඩ බෙර ගහලා ස්වාධීන කොමිෂන් පත්කලා , ඒ වුනාට ඒවාට කිසිම බලතලයක් නැහ, ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතියාට විතරයි හරි ගියේ ලොකු පඩියක් එක්ක පහසුකම්, නැත්නම් ඕකා මැතිවරණ කොමසාරිස් හැටියට හිටියා නම් දැන් විශ්‍රාම ගිහින් ,
    දැන් උගේ කටේත් පිට්ටූ …………….. අන්දරේ සීනි කාපූ වගේ බොරුවට කහිනවා ආණ්ඩුව හෙට කිව්වොත් අපි මැතිවරණ තියනවා කියලා . මුන්ගේ අම්මලාගේ ස්වාධීන මැතිවරණ කොමිසම,

    • ExUNPer says:

      පරණ මැකෝ යනු රාජපක්ෂ ආණ්ඩුව පෙරළු කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක් පමණි !
      But it nice to hear that SL has so many hidden greats ! They will appear and contribute to the country in due course.
      Be patient ! Stay alert ! Stay tuned !

  2. ඇහලියගොඩ සිරිපාල says:

    මේ වසරෙ තුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොලැබෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

    සීමා නිර්ණ කටයුතු අවසන් වී තිබුණද එ්වා ගැසට් කිරීම ආදී කටයුතු කිහිපයක් පවතින නිසා මෙම තත්වය උදා වී ඇතැයිද ඔහු කියා සිටී.

    පසුගියදා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ දැන් ඇත්තේ මැතිවරණ කොමිසමක් නොව ‘මැතිවරණ නොතියන කොමිසම’ක් බවයි.

  3. saradieal says:

    කොමසාරිස් තුමා ට සන්තෝසම් ලැබෙනවා ඇති සොයා බලමු

  4. gadol says:

    මුන වවාගන ඉන්නේ කපටි කමට

  5. daham says:

    me belekkeya mahinda paraddanna yatikoottu wada kalaada kiyala mahindage aanduwak aa hatiye soya baliya yuthuyi.
    danma thiyaa e pilibanduwa athi siyalu thorathuru ek ras kota aarakshithawa thabiya yuthuyi.

    chandayak thibboth mahinda pila udin dinana bawa mooth dannawa. eka thamayi eka eka kathaa kiya kiyaa chande kal daanna moo aanduwata sahaaya denne.

Main News