මේක රනිල් කල්ලිය සල්ලි හම්බකරන බිස්නස් එකක්.. ජනපතිතුමනි ඉවසුවා ඇති.. – සජිත් පිල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක…
January 7, 2017 at 10:42 pm | lanka C news
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ දැඩි හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්ෂයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහති මාධ්‍ය හමුවක් කැදවමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩි විරෝධය දැක්වීමය.
ඔහු කියා සිටියේ එජාප පාජෂිකයින් රාජපක්ෂලා එලවා බලාපොරොත්තු වූයේ මෙය නොවන බවයි.
අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවද එහිදී පැවසූ ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කටයුතු කරන ලෙසයි.