මේ අයවැයෙන් රටම හොල්මන් කරනවා.. – ගිය අයවැයම හොල්මන් කල මුදල් ඇමති කියයි..

September 21, 2016 at 1:07 am | lanka C news
මේ අයවැයෙන් රටම හොල්මන් කරනවා.. – ගිය අයවැයම හොල්මන් කල මුදල් ඇමති කියයි..

2016 වසර සදහා ඉදිරිපත් කරන අයවැයෙන් රටම හොල්මන් කරවන්නේ යයි මුදල් අැමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අධිවේගී මාර්ග ඇතුළු මහා සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන අතරේම රටේ ආදායමද වැඩි කර ගැනීමට ආණ්ඩුව සමත් වී සිටින බව ඔහු කියා සිටියේය.

35 views