මේ අවුරුද්දේ මැතිවරණ තියලා ඒකාබද්දයට මතක හිටින පාඩමක් උගන්වනවා..

April 2, 2017 at 11:20 am | lanka C news
මේ අවුරුද්දේ මැතිවරණ තියලා ඒකාබද්දයට මතක හිටින පාඩමක් උගන්වනවා..

මෙම වසර තුලදී මැතිවරණ පවත්වා ඉතිහාසගත පාඩමක් ඒකාබද්ද විපක්‍ෂයට උගන්වන බව
ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නාවලපිටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

මේ වසරේ මැතිවරණ රැුසක් පැවැත්වෙන බවද කී ඔහු වංචා දුෂණ චෝදනා නැති අය ඉදිරිපත් කරන බවද සදහන් කලේය.

31 views