මේ අවුරුද්දේ මැතිවරණ තියලා ඒකාබද්දයට මතක හිටින පාඩමක් උගන්වනවා..
April 2, 2017 at 11:20 am | lanka C news
මෙම වසර තුලදී මැතිවරණ පවත්වා ඉතිහාසගත පාඩමක් ඒකාබද්ද විපක්ෂයට උගන්වන බව
ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ නාවලපිටිය ප්රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
මේ වසරේ මැතිවරණ රැුසක් පැවැත්වෙන බවද කී ඔහු වංචා දුෂණ චෝදනා නැති අය ඉදිරිපත් කරන බවද සදහන් කලේය.
Well come they realized how they get bigges defeat in the history
e kiyanne umba chande illanne naha aayith.
Hari Hari Kaiwaaru gagaha inne nathuwa chande thiyapan
Hama gonekutama oka kiyanna puluwan uba natiwa.
ඕන ගොනෙකුට පාර්ලිමේන්තු යන්න පුලුවන්.
අන්න මහත්තුරු , හොඳ බබාලා වගේ තියන්නකෝ චන්දෙ . චන්ද ලොක්කගේ කොම්පියුටර් මැජික් වංචා නැතුව හොර ,බොරු , පෙට්ටි ඉස්සිලි, නැතුව ලෝකෙට පිළිගන්න පුළුවන් චන්දයක් තියල හොඳ පාඩමක් උගන්නමු .
ඒකාබද්ධයේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ
ඇරි කිල්ලයා ඒකා බද්දය ගැන කතාකරනා, ඒකව මළ බද්දයෙන් දුක් විඳිනවා
ජෝන් අයියා , ඔහොමත් දවල් හීන දකිනවද බන් ? කමක් නැහැ ඉතින් ක්රෝටන් කොළ කන , පුන්නක්කු බොන අයගේ ආසාවනේ .
අනේ කිරිල්ල උන්නැහේ ඒකාබද්දයට උගන්වන්න යන්නේ දෙමළ හෝඩි පොතද අර ඕනම ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කිව්වා වගේ ඕනම ගොනෙකුටත් චංඳයක් දෙන්නත් පුලුවන්නේ හැකිනම් නරිවාදන් නැතුව මැතිවරණයක් තියපන්කෝ?????????????
Yaapanaye nagarasabha chandaya thibba wageda…..mulkirigala athuru mathiwaranaya wageda…kataane athuru mathiwarane wageda….
ගව පට්ටියක් එක්ක වරෙන්කෝ වෙනස පෙන්නන්න. අපිත් ලැස්තියි