මේ ආණ්ඩුවට ජන්දෙ දුන් අපට දැන් විලිලැජ්ජයි..[Video]

July 1, 2017 at 2:10 pm | lanka C news
මේ ආණ්ඩුවට ජන්දෙ දුන් අපට දැන් විලිලැජ්ජයි..[Video]

‘මේ ආණ්ඩුවට ඡුන්දය දුන් අපටම දැන් විලි ලැජ්ජයි’ යයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

42 views
Main News