මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. ප්‍රතිපත්ති ප්‍රකාශන ගොඩයි..- සුසිල් වැඩ උඩට නැග ආණ්ඩුවේ පළු අරී..
September 10, 2017 at 10:47 pm | lanka C news
අද වන විට රටට දැක්මක් නැති තත්වයට පත්ව ඇති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.
ඇමතිවරයා පේරාදෙණියේදී මාධ්‍ය වෙත මේ අදහස් පල කලේය.