මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගොඩයි..- සුසිල් වැඩ උඩට නැග ආණ්ඩුවේ පළු අරී..

September 10, 2017 at 10:47 pm | lanka C news
මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගොඩයි..- සුසිල් වැඩ උඩට නැග ආණ්ඩුවේ පළු අරී..

අද වන විට රටට දැක්මක් නැති තත්වයට පත්ව ඇති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ඇමතිවරයා පේරාදෙණියේදී මාධ්‍ය වෙත මේ අදහස් පල කලේය.

40 views
Main News