මේ ආණ්ඩුවත් එපා වෙලා.. අලූත් ආණ්ඩුවක් ඕනෑ.. ඒත් ජාතිවාදීන්ට යලි බලය ගන්න දෙන්න බෑ..

September 18, 2016 at 6:48 pm | lanka C news
මේ ආණ්ඩුවත් එපා වෙලා.. අලූත් ආණ්ඩුවක්  ඕනෑ.. ඒත් ජාතිවාදීන්ට යලි බලය ගන්න දෙන්න බෑ..

අද වන විට රට තුල අලූත් ආණ්ඩුවක උවමනාවක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා යාපනයේදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

නිදහසෙන් පසු බිහි වූ කිසිම පාලනයක් ජනතා අවශ්‍යතා ඉටු කර නැති බවද කී ජවිපෙ නායකයා කිසිසේත්ම ජාතිවාදීන්ට වැවත බලය ලබා ගැනීමට ඉඩ නොදෙන බවද වැඩි දුරටත් පැවසීය.

94 views
Main News