මේ ආණ්ඩුවේ කිසිවෙකුට වැඩක් කරන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවේ හිටියේ සුපිරි වැඞ්ඩෝ..- ඩිලාන්

June 22, 2017 at 5:30 pm | lanka C news
මේ ආණ්ඩුවේ කිසිවෙකුට වැඩක් කරන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවේ හිටියේ සුපිරි වැඞ්ඩෝ..- ඩිලාන්

මේ ආණ්ඩුවේ කිසිවෙකුට වැඩක් කරන්නට හැකියාව නැති බව ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ වැඩ කරන්නට හැකියාව ඇත්තන් පිරී ඉතිරී ගොස් සිටියේ යයිද ඇමතිවරයා සදහන් කරයි.

144 views
Main News