මේ ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය එන්න එන්නම අඩුවෙනවා.. රාජපක්‍ෂලා විතරද වැරදි කලේ..

November 25, 2016 at 1:20 pm | lanka C news
මේ ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය එන්න එන්නම අඩුවෙනවා.. රාජපක්‍ෂලා විතරද වැරදි කලේ..

ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය එන්න එන්නම වේගයෙන් අඩුවෙමින් ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය අඩුවීමට වගකිව යුත්තේ වෙන කිසිවෙකු නොව ආණ්ඩුවම බවද ඔහු එහිදී සදහන් කලේය.

17,239 Viewers

4 Comments to “මේ ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය එන්න එන්නම අඩුවෙනවා.. රාජපක්‍ෂලා විතරද වැරදි කලේ..”

  1. deshappriya says:

    mekawa wiswasa karanna epa
    Moo dollar kakkek

  2. DIGA JANTHU says:

    Munge lejja nahare kapala da koheda lejjawak tiyanawa nam galak bedagana gage muhude penahalla ubala mage ratta kala vinasayata —tawath kiyawanne nethiwa

  3. pura vasiya says:

    මේ ආණ්ඩුවෙ ජනප්‍රියතාව එන්න එන්නම අඩු වෙලා යනව.නිර්මාල්ට පොඩ්ඩ පොඩ්ඩ වැටහීගෙන එනව.

  4. singha01 says:

    මේ පාන්ඩුවෙ අඩුවෙන්න තරම් ජනප්‍රියත්වයක් තියෙනවද ගොන් ආචාරියො? මේ වගේ බංකොලොත් එවුන්ට මයික්‍රොෆොන් දෙන එවුන්ගෙත් මොලේ කචල් වෙන්න ඇති.

Main News