මේ ආණ්ඩුවේ හිටියා ඇති..- ජනපති
October 20, 2018 at 2:10 pm | lanka C news
වත්මන් ආණ්ඩුව තුල තවදුරටත් රැඳී සිටිය යුතු නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව බස්නාහිර පළාත් සභා මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා පවසයි.
එනිසා විපක්ෂයේ දේශපාලනය කිරීමට දැන් සූදානම් විය යුතු බවත් එය ආණ්ඩු කරනවාට වඩා විපක්ෂයේ දේශපාලනය පහසු බවත් ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු සඳහන් කළේය.
මහ ඇමතිවරයා මේ බව කියා සිටියේ මීගොඩ ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය අමතමිනි.
elagona saha meegona?
විපක්ෂ දේශපාලනය පහසුයි ඒ ටික අවබෝධ කරගෙන ඉවත් වීම ජනතාවට හොඳයි
Kohomath ubalata vipakshayema thama digatama Inna wenne…..
හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා
ගෙදරම යන්නකෝ පුටු හොරා. මෙයලාව එකබද්දේට ගත්තොත් ඒකත් ඉවර වෙනවා. මුන්ව ජනතාවට පෙන්න බෑ. ගිය පැත්ත ඉවරයි.
යකෝ ජනාධිපති විපක්ශයට යන්න.
එහෙම වෙන්නේ කොහොමද
මේකාට තාම මතක නෑ කවුද ජනාධිපති කියලා
ඈ යකෝ බුලත් කොළ දෙකක අරන් ගිහිල්ලද ඕක අහ ගත්තේ? බුලත් අතක් අරන් වර මෙහාට…මම එක දෙක ..කැ නැති පිරිමියෙක් ලු බං..පත්තරෙන් තමා දැක්කේ?
Ranil thawa hodae, maethreeee, po on naya.
Ranil thawa hodae, maethreeee, po on naya. T O M P A C H C A YA.