මේ ආණ්ඩුවේ හොරු උන්නවා.. උන්න පන්නා ගමන යන්න සූදානම්.. ශ‍්‍රීලනිපය අලි නැට්ටේ එල්ලිලා නෑ..

May 15, 2017 at 10:40 am | lanka C news
මේ ආණ්ඩුවේ හොරු උන්නවා.. උන්න පන්නා ගමන යන්න සූදානම්.. ශ‍්‍රීලනිපය අලි නැට්ටේ එල්ලිලා නෑ..

වත්මන් ආණ්ඩුවේත් හොරු සිටින බවත් ඔවුන් ඉවත් කර ගමන ඉදිරියට යා යුතු බවත් ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ‍්‍රීලනිපය ආණ්ඩුව නියෝජන කලා කියා එජාපය කියන කියන දේට අත උස්සන ලයිට්කනු වෙන්ව සූදානම් නැතැයිද ඇමතිවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.

එජාපයට කත් අදින, එජාපයට මුක්කු ගහන, එජාපයට ජැක් ගහන, එජාපයේ නැට්ටේ එල්ලිලා ඉන්න ශ‍්‍රිලනිප ඇමතිවරු ලෙස හිතන්න එපා යයිද ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

15 views

5 Comments to “මේ ආණ්ඩුවේ හොරු උන්නවා.. උන්න පන්නා ගමන යන්න සූදානම්.. ශ‍්‍රීලනිපය අලි නැට්ටේ එල්ලිලා නෑ..”

  1. Agra Duutha says:

    අනේ අපිනම් එහෙම හිතුවේ නැහැ! හැබැයි ඔබ තුමන්ලා ඒක එහෙමයි කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා!

    • Sumane says:

      ආණ්ඩුවේ හොරකමක් කොරන්ඩ කාටවත් පහසුකමක් නෑ.

      ඔක්කොම බදාගෙන ඉන්නේ වික්කම්මසිංහ ඇතුළු ඔහුගේ ගල් සැට් එක. ඔය ඔක්කොම මහා හොරකම් වලට දිවිහිමියෙන් ආරක්ෂාව සපයන්නෙත් වික්කමසිංහ.

      වික්කමසින්හය කැබිනට් එකේදී ඉංග්‍රීසියෙන් වචනයක් දැම්මොත් තොට සරමේ චූ යනවා. තොට වික්කමසින්හයගේ විතරක් නෙවෙයි ඌ හේ ගෑනිගේ මයිල් ගහක් වත් හොලවන්ඩ පුළුවන් කමක් නැහැ.

      පල ගෙම්බෝ යන්න… ගිහින් කියාපිය ඔවා පඬුවස්නුවර බය්යියන්ට….!

  2. ජසයා says:

    ඇත්තද?

  3. kate says:

    එහෙනම් බැහැපන් එලිියට බොරැවට කැනොගහ.

  4. Lolla says:

    Mu UNP karayek Neda ?

Main News