මේ ආණ්ඩුවේ හොරු පිරිලා.. මං ආණ්ඩුවෙන් එලියට බැස ස්වාධීන වෙනවා.. – ඇමති දයාසිරි

September 27, 2016 at 9:20 am | lanka C news
මේ ආණ්ඩුවේ හොරු පිරිලා.. මං ආණ්ඩුවෙන් එලියට බැස ස්වාධීන වෙනවා.. – ඇමති දයාසිරි

වත්මන් යහපාලන ආණ්ඩුවේද වංචා දුෂණ චෝදනා එල්ල වන ඇමතිවරුන් ගණනාවක් සිටින බවත් ඒවාට නිසි ක‍්‍රියාමාර්ග නොගන්නේ නම් තමන් ජනපතිගේ දෙපා අල්ලා වැද ආණ්ඩුවෙන් එලියට බැස ස්වාධීන මන්ත‍්‍රිවරයෙක් ලෙස කටයුතු කිරීමට පසුබට නොවන බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

275 views
Main News