මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම පරදිනවා, ආණ්ඩුවට වැඩි කාලයක් ඉන්න දෙන්නේ නැ..- යහපාලන JVP පෙරගමන්කරුවෝ
August 9, 2017 at 12:00 pm | lanka C news
යහපාලන ආණ්ඩුව ගෙන ඒමට මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කිරීමට දායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ මෑතකදී සිට ඔහුන් එක්ව පත් කල ආණ්ඩුව දැඩිව විවේචනය කිරීමට පටන් ගෙන ඇත.
ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මාධ්‍යවෙදීන් විසින් මේ ආණ්ඩුක් ඉදිරියේදී පරදියි කියලා ජවිපෙට විශ්වාසයක් තිබේදැයි ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ප්‍රකාශ කලේ “මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම පරදිනවා, මේ ආණ්ඩුවට ජනතාව වැඩි කාලයක් ඉන්න දෙන්නේ නැහ” යනුවෙනි. Link