මේ ආණ්ඩුව ගැන දෙමල ජනතාව ඉන්නේ කලකිරීලා..

April 11, 2017 at 12:40 pm | lanka C news
මේ ආණ්ඩුව ගැන දෙමල ජනතාව ඉන්නේ කලකිරීලා..

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දෙමළ ජනතාව පසුවන්නේ කලකිරීමෙන් යයි දෙමල ජාතින සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කියයි.

වවුනියාවේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ මේ ආණ්ඩුවද ගිය ආණ්ඩුව මෙන්ම දෙමළ ජනතා ගැටළුවලට විසඳුම් ලබා දී නැති බවයි.

නව ආණ්ඩුවට වසර දෙකක් ගෙවුනත් අතුරුදන් වූ වන්ගේ ගැටළුවලට විසඳුම් නොදීම කණගාටුවක් බවද ඔහු එහිදී කීය.

0 views

7 Comments to “මේ ආණ්ඩුව ගැන දෙමල ජනතාව ඉන්නේ කලකිරීලා..”

  1. Buddhi says:

    New face for second time change. Well go ahead.

  2. roshan says:

    mona anduwa ganada thopi kala kirune naththe , hathikare ,,

  3. Kolitha says:

    Mala keliyai….mas raaththalama…….

  4. sinha le says:

    උබලට දෙන්න රටක් මෙහෙ නැහැ ඉල්ලගනින් පරිප්පු ඉන්දියාවෙන් සොළින්ගේ රට ඉන්දියාව

  5. LION says:

    ලොක්කටත් ලංකාවේ හිටියා ඇති වෙලා වගේ… මහ එකා ගිය තැනට යන්න ඕන වෙලා….

  6. MY 3 says:

    මොනවද කොටි පැටියො තව ඔින

  7. sinha le says:

    දෙමළ ජනතාව කල කිරෙන්න ඕනේ සුද්දන් උබලව දුම්කොළ ගස්වලට වතුර දාන්න වහල්ලු වගේ ගෙනල්ලා යනකොට උබලව දාලා ගියාට

Main News