බාරකාර ආණ්ඩු නෑ.. මේ ආණ්ඩුව පෙරලන්න බෑ.. 2020 අගෝස්තු දක්වාම අපි රනිල් සමග යනවා..- අමරවීර
October 14, 2018 at 2:10 pm | lanka C news
මැතිවරණයකින් තොරව මේ ආණ්ඩුව පෙරලා දැමිය නොහැකි බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
2020 අගෝස්තු මාසය දක්වාම මේ ආණ්ඩුවට ජනතාව බලය දී ඇති බවද ඒ මහතා සදහන් කරයි.
මොණරාගලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
බාරකාර ආණ්ඩුවක් ගැන සාකච්චා කර නැති බවත් එවත් ආණ්ඩුවක් කිසිසේත්ම ඇති වන්නේ නැති බවත් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
May paraya gen ratata kisidu adarayak nehe.
This guy looks as if he is suffering from some serious physical illness-on top his usual mental Issues.
Some anxiety induced condition it seems.
ලොකු කුට්ටිය පෙන්සොන් එක වරප්රසාද කොතනද මම එතන ඇත. මම පවුල උනත් දෙනවා.නිවට තිරිසන් හැලි වරුන් ගේ චරිතයක්.
Ratath vinasa karagena 2020 August dakawa api aanduwa geniyanawa kiwwanam thamai hari
Pala ;pala Radawa….
Adu kule paraya… Kohomath thopi iwarai….