බාරකාර ආණ්ඩු නෑ.. මේ ආණ්ඩුව පෙරලන්න බෑ.. 2020 අගෝස්තු දක්වාම අපි රනිල් සමග යනවා..- අමරවීර
October 14, 2018 at 2:10 pm | lanka C news
මැතිවරණයකින් තොරව මේ ආණ්ඩුව පෙරලා දැමිය නොහැකි බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
2020 අගෝස්තු මාසය දක්වාම මේ ආණ්ඩුවට ජනතාව බලය දී ඇති බවද ඒ මහතා සදහන් කරයි.
මොණරාගලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
බාරකාර ආණ්ඩුවක් ගැන සාකච්චා කර නැති බවත් එවත් ආණ්ඩුවක් කිසිසේත්ම ඇති වන්නේ නැති බවත් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
කාළකන්නි ….ගල්මූසලයෝ …..අපි බුලත් කොලයට කතිරේ ගැහුවේ තොපිට යූඑන්පී එකත් එක්ක හොරා කන්න නෙමෙයි….මහින්දව අගමැති කරන්න….ඒ බැරිනම් පාර්ලිමෙන්තුව විසුරුවා හැරපිය….
පොල්ලේ තෙල් වේලුනාම කොන්දට ඔහේම කියවෙනවා
උගත් මිනිස්සු කිහිපදෙනෙක් ඉන්නා උත්සවයක රාත්‍රි කෑමකදී වල්ගේ පිටුපස ගසාගෙන හිමින් ලිස්යා යන හීනමාන මනුස්සයෙක් .එවැනි උගතුන් සමග කෙලින් බලා කතා කරන්න බය මනුස්සයෙක් වන මේ මිනිහා රටේ මීළඟ නායකයා කියා කීම රටට කරන මොන නිගාවක්ද ?මේවගේ හිනමානයෝ රටට විනාසයක් මොකද මුන් ධනය බලය වෙනුවෙන් ඕනෑම කිරීමත වැඩක් කරනව
MEKA LAW CAST porak…
Adukule un owoma thamai….
පොල්ල අත ඇරල ඉස්සරහට යන්න…ඉස්සරහට ඉස්සරහට
හරේ හරේ ….රායිට්
අනේ පව් අර කඩේ යන වහලු ටිකට සහ හොරු ටිකට
අපිට වඩා අර කඩේ යන වහලු ටිකට සහ හොරු ටික හොදයි
තාම අපිට එක හොරෙක් අල්ල ගන්න බැරි උනානේ.. එක අපේ නොහැකියාවද , අවසනාවද අනේ මන්ද ..
maha bankwa horaakaala. ratama wikunala..awasaanayedi wikunan kanata kisima deyak nethi nwunaama
ammath wikunagena kana batalande wadhakayaa wenuwen peneesiteema .ruwan wage jepponta
poniyaa b baaradeela thiyena wagakeemak .ruwanla eya itukalayuthy.
මොවුන් ආණ්ඩු පෙරලීම ආණ්ඩු රැක ගැනීම ගැන කතා කලාට තම රටට මේ රටේ ජනතාවට එරෙහිව පිහිටුවා ඇති රාජ්‍යය (බටහිර ලංකා නව යටත් විජිත රාජ්‍යය) පෙරලා දැමීමකට විරැද්ධයි.ප්රශ්නයේ මූලය වන්නේ ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් තාමත් පැවතීමයි.
අපගේ විසදුම පුලුල් ජනතා ව්‍යාපාරයකින් බටහිර යටත් විජිත රාජ්‍යය වෙනුවට මේ රටේ ජනතාවගේ අභිමථාර්තය බලයට නැගෙන රාජ්‍යයක් (people’s republic ) පිහිටුවීමයි. රනිල්, මෙෙත්‍රි, මහින්ද, ජවිපෙ ජාහෙඋ එන්.ජි.ඕ ප්රමුඛ සියලුම බලවේග මෙවැනි ව්‍යාපාරයකට එරෙහිව මේ යටත් විජිත රාජ්‍යය රැකගැනීමට හා තව දුරටත් පවත්වාගැනීමට ක්‍රියා කරමින් සිටී.පවතින රාජ්‍යය තුල කරන ආණ්ඩු මාරැ කිරීමකින් ප්රශ්නය නොවිසදේ. “ඒකාබද්ධ විපක්ෂය” මේ මොහොතේ කරමින් ඉන්නේ පුඵල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම මන්දගාමී කරමින් ජනතාව ඉදිරියට පැන බොරැ නායකත්වයක් රඟ දැක්වීමයි. අපගේ ගමනට බාදා කලාට එය නැවත්විය නොහැක !!!!!!
Ane paw rajapakshala unge moda bayyalata heta anduwa peralanawa aniddata anduwa peralanawa kiya kitya choon karawanawa. Ape choon bayyalat kata aragena anduwa peralanakal balan innawa hih hih…
amanaweeraya wenuwen athe gahana umba puluwannam laban methiwaranayedi oya konda
parlimant yawapan. umbata thiyaa umbe ammatawath behe.
කුල බෙිදය අතහරිමු. 2020 දි පර ගැති එජාප යට කඩෙි යන වැඩ බැරි නූගත් අමරයා පරදවමු.
මුව ගමට එන්න දෙන්න එපා
After 2020 where will you go? Is it Hunp? Or directly to paradise?
Today we are paying not only for the defeating Mahinda but also for passing 19A. If not for the 19A Pujitha will never be appointed. If not for the 19A Ranil could have been sacked long ago. If not for the 19A Many ministers would have not been appointed.If not for the 19A Parliament could have been dissolved long ago and who ever a new solid Govt would have been elected by the people.
TODAY PEOPLE ARE CRAVING FOR PC AND PARLIAMENT ELECTIONS.
Amaraweera fool, you can talk till next presidential electio November 2019. Get ready to suffer under fresh mandate pohottuwa definitely geting in 2019. After that SLFP will demolish and all MPs won under “bulathkole” rearrange. You can go to Angunakole PS again.
“රට සහ ජාති ආගම් තුන කරණ කොට
සටනට යමව් යෑයි හඬගා කියන කොට
මට බැහැ කීවොත් සිහලෙකු නම් ඔහුගෙ කට
පටවනු නිසිය ගිනියම් කළ ලොහොදි කැට”
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔලුවත් වෙන වෙනම කපා
කතත් කමක් නැහැ නැත බිය ගතිය සපා
අයුක්තියට අත් දෙක ඔසවන්න එපා”
“අපේ රටට පිළිමල් වන සතුරු මුළ
අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බල
අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල
පිපේ එවිට ජාතික අභිමාන මල”
“ජාතික වැඩට මරගුල් අටවමින් සිට
නායක කමට දඟලන නිවටයන් හට
මේ ලක එකම අමුසොහොනක් කරන්නට
සාතික වෙන්න තරුණය අද පටන් සිට”
එස්. මහින්ද හිමි