මේ ආණ්ඩුව යටතේ කන අවසන් සිංහල අවුරුද්ද මෙයයි..- නාමල්

April 13, 2017 at 6:31 am | lanka C news
මේ ආණ්ඩුව යටතේ කන අවසන් සිංහල අවුරුද්ද මෙයයි..- නාමල්

මේ ආණ්ඩුව යටත් පවත්වන අවසාන සිංහල අලූත් අවුරුද්ද මෙය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි

බඩු මිල අහස උසට නැග තිබියදී ජනතාවට අවුරුදු කෑමට හැකියාවක් නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ජනතාවට අද වන විට මේ ආණ්ඩුව මුළුමනින්ම එපා වී ඇතැයිද කියයි.

අලූත් අවුරුද්ද පහුවුණාම කී දෙනෙක් හිරේ දමාවිදැයි නොදන්නා බවද පවසන ඔහු කෙසේ හෝ මේ ආණ්ඩුව පෙරළලා දමන බවද අවධාරණය කරයි.

127 views
Main News