මේ ආණ්ඩුව යටතේ මැතිවරණයකට එන්නෙ නෑ.. මැතිවරණයට එන්නේ හොද ආණ්ඩුවක් හදාගෙනයි..

November 18, 2018 at 8:40 am | lanka C news
මේ ආණ්ඩුව යටතේ මැතිවරණයකට එන්නෙ නෑ.. මැතිවරණයට එන්නේ හොද ආණ්ඩුවක් හදාගෙනයි..

බහුතරය තිබෙනවා කියා පෙන්නුම් කරන්න යෝජනාවක් ගේන්නැයි ආණ්ඩු පක්ෂයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කලේය.

‘මහින්ද රාජපක්ෂ මහතාට අපි අවස්ථා දෙකක් දුන්නා පාර්ලිමේන්තුෙවි බහුතරය පෙන්වන්න. නමුත් ඔහු අවස්ථා දෙකෙන්ම ප‍්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඔහු නියම කීර්තිමත් පුද්ගලයෙක් නම් ඔහුට තිබෙන්නේ පාර්ලිමේන්තුෙවි බහුතරය පෙන්වන්න.

මහින්ද රාජපක්ෂගේ ව්‍යාජ ආණ්ඩුවට බහුතරය තිබෙනවා කියා පෙන්වන්න ඔවුන්ට යෝජනාවක් ගේන්න පුඑවන්. එම නිසා මම අභියෝග කරනවා ඔහුට බහුතරය තිබෙනවා කියා පෙන්නුම් කරන්න යෝජනාවක් ගේන්න. අපේ ඡුන්ද විමසීම් කඩාකප්පල් කරන්නේ නැතුව.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බය නැහැ. නමුත් අපි සූදානම් නැහැ හොර ආණ්ඩු යටතේ මැතිවරණ පවත්වන්න. නීත්‍යානුකූලව පත්වුණු ආණ්ඩුවක් යටතේ ඕනම අවස්ථාවක අපි මැතිවරණයකට සූදානම්.

– රජිත සමරසූරිය

100 views

23 Comments to “මේ ආණ්ඩුව යටතේ මැතිවරණයකට එන්නෙ නෑ.. මැතිවරණයට එන්නේ හොද ආණ්ඩුවක් හදාගෙනයි..”

  1. අඩෝ තෝ කියන්නේ TNA අගමැති කෙනෙක් ඕනේ කියලාද? says:

    පුන්ඩයෝ තෝ කියන්නේ සුනතිරම් අගමැති කරන්න කියලාද? 16 විරුඋද පක්සේ නයකම දීපේ තොපි 54 කැ කෙලියා. එකද අර කැක්ක නයකට මොන ප්‍රජාතන්ට්‍රවාදයක්ද?මහා දවල් මහා බැංකුව බීපු සල්ලි කාලා උඋට පිස්සු. තොපටත් පිස්සු හදනවා. පරම්පරා ගානක පිස්සු හැදෙනවා. රටට කරන නේ අවජාතක වැඩේට. මේ චන්දදායෙක්.

  2. මහින්ඳ රටක් වටින නායකයෙක් උබ වගේ ගොබ්බයෙක් නොවන බව දැනගන් කරිවල්ල…

  3. Saman Adikari says:

    Kerrilla has know that fact reaming that ruling power of UNP has most corrupted govt. since 2015 January 8th.
    Since 1948 lost that UNP current regime is most corrupted ruling circle including that bunch of roughs in
    so-called “good governances”.?
    The Leadership of RW, CBK of SLFP’s and Other UNP has misused 2015 January 8 mandate given to President Sirisena .
    The taken action by President removed UNP leadership was correct position.
    People welcome President decision.

  4. D .Nimal says:

    Go to general election then people will give mandate of who are eligible to rule the nation?

    UNP denied right to vote and rejected seek that Will of the People. Why is that .

    The politics of UNP that ever-never believed and trust of People of majority wish !
    UNP want installed western embassies to their puppet regime in Colombo.
    That is new Colonial regime of UNP puppets. UNP regime Run by foreign embassies

  5. Niru says:

    Sri Lanka is the only country where we have talking bulls

  6. මේ ආණ්ඞුවෙන් චඳය එනවාට බයයි කියපන් එකචංඳයයි තැබුවේ ඒකත් හබක් ??????

  7. Nandasoam says:

    හොඳ ආණ්ඩුවක් තියෙනව නම් මොකටද ඕයි මැතිවරණ…..?

    පිස්සුද??

  8. sunimal says:

    අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා

    පැරදෙන බව දැනගත්තා වගේ

Main News