මේ ආණ්ඩුව යහපාලනයක් කරන්නේ නෑ.. සෝපිත හිමිගේ බලාපොරොත්තු කැඩුවා – සරත් විජේසුරිය

September 24, 2016 at 11:20 am | lanka C news
මේ ආණ්ඩුව යහපාලනයක් කරන්නේ නෑ.. සෝපිත හිමිගේ බලාපොරොත්තු කැඩුවා – සරත් විජේසුරිය

අපවත් වී වදාල මාදුළුවාවේ සෝපිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් තැබූ බලාපොරොත්තු ඉටු වී නැති බව එම සංවිධානයේ වත්මක් කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

යහපාලනය වෙනුවෙන් වූ අරමුණු මේ ආණ්ඩුව ඉෂ්ට කර නැතැයිද ඒ මහතා කියා සිටී.

180 views
Main News