මේ ආන්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි

March 13, 2018 at 3:26 am | lanka C news
මේ ආන්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි

වත්මන් ආණ්ඩුවේ හොදයි කියා කියන්නට කිසිම දෙයක් ඉතිරි වී නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

‘රට බෙදන්න ව්‍යවස්ථාවක් ගෙනාව. රජයේ තිබුණු වරාය විකුණල දැම්ම. ජාතීන් අතර අවිශ්වාසය ඇතිකලා. රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ල කෑව’ යයිද උන් වහන්සේ කියති.

පොහොර සහනාධාරය පෙර ලෙසටම ලබා දීමට ගත් තීරණය වෙනස් නොකලහොත් ආණ්ඩුව වැඩි කල් නොගෝ පෙරලා දමන බවද උන් වහන්සේ අවධාරණය කරති.

උත්සව සභාවක් අමතමින් රතන හිමියෝ මෙම අදහස් පල කලහ.

98 views

27 Comments to “මේ ආන්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි”

  1. Amda says:

    PuH !!!!!

  2. Dushantha says:

    හෑබෑයි පච රණවකයනන් කියන්නෙ මේ ආන්ඩුව හරී ෂෝක් කියලා. ඒ ඈයි හාමුදුරුවනේ

Main News