මේ උන්මත්තකයන් ටික ගෙදර යවනවා.. මෙහෙවු තීන්දු දෙන නඩුකරයින්ඩ පඩි ගෙවන්නේ ඇයි..- පාදෙණියගේ මල් විසිරෙන කතාවෙන් සයිටම් විරෝධය රත්වෙයි..[Video]

April 7, 2017 at 11:00 pm | lanka C news
මේ උන්මත්තකයන් ටික ගෙදර යවනවා.. මෙහෙවු තීන්දු දෙන නඩුකරයින්ඩ පඩි ගෙවන්නේ ඇයි..- පාදෙණියගේ මල් විසිරෙන කතාවෙන් සයිටම් විරෝධය රත්වෙයි..[Video]

මේ උන්මත්තකයන් ටික ගෙදර යැවීම සදහා ගෙයක් ගෙයක් ගානේ යාමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සබාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සයිටම් වෛද්‍ය උපාධිය අහෝසි කරන ලෙද ඉල්ලමින් කොළඹදී පැවති විරෝධතාවය අමතමිනි.

අධිකරණය විසින් තීන්දු ලබා දෙන්නේ ඒකපාර්ශවීය තොරතුරු පමණක් සලකමින් නම් නඩුකාරයින්ට පඩි ගෙවන්නේ කුමකටදැයි ඔහු ප‍්‍රශ්න කලේය.

75 views

30 Comments to “මේ උන්මත්තකයන් ටික ගෙදර යවනවා.. මෙහෙවු තීන්දු දෙන නඩුකරයින්ඩ පඩි ගෙවන්නේ ඇයි..- පාදෙණියගේ මල් විසිරෙන කතාවෙන් සයිටම් විරෝධය රත්වෙයි..[Video]”

  1. Critic says:

    Dr,Padeniya,Don’t trust ‘Red elephant’,Lal kantha.He’s spying to the Yamapalanaya,and he tries to put your struggle upside down! Be careful!!

  2. සරදියෙල් says:

    යකෝ මේකෙ ප්‍රමිතිය නැති එකට විතරයි අපි විරුද්ධ. ප්‍රමිතිය ඇති කරල මේක මේ තියෙන විදියටම වෛද්‍ය විද්‍යාලයක් කරනවට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. හරි ප්‍රමිතියට තියෙනව නම් කෝටි එකහමාරක් වියදම් කරල ඩොකෙක් උනාම අපිට පාන්යැයි.

  3. chandika says:

    තමන් දන්නා කරුණු කිහිපයක් මත පදනම් වී ඉන්දුලංකා ගිවිසුම ගැනත් සයිටම් ගැටලුව ගැනත් වෛද්‍ය පාදෙනියට බැනවදින අයගෙන් පහතින් ඇති ලින්ක් එකෙන් ගොස් මේ දිනවල GMOA එක ඇතුළු අනෙකුත් වෘත්තිකයන් ECTA එක සම්බන්ධව කරන්නේ කුමක් දැයි පරීක්ෂා කර බලන ලෙසත්,පිටතට පෙන්වන තරමටම රට ගැන සැබෑ ආදරයක් වේ නම් මෙම The Public Commission on National Policy on International Trade Agreement වෙත තමන්ගේ යෝජනා බාර දෙන ලෙසත් ඉල්ලා සිටිමි

    http://www.gmoa.lk/index.php/2017/03/the-public-commission-on-national-policy-on-international-trade-agreement/

    • Sihala Yaka - සිහල යකා says:

      නමුත් ඔහුගේ කතාව අහන ඕනම කෙනෙකුට තෙරෙනව තරමට වඩා පිම් බෙන්න හදන ගෙම්බෙක් බව​.

      ලංකාවෙ නීතිය​, ආණ් ඩු සියල්ල තමන් කියන දේට නැවෙන්න නැත්නම් බලාගන්න පුලුවන් යන මානසිකත්වය තියෙන්නෙ.
      ඒක ආවෙ කොහෙන් ද ?
      කොහෙන් වත් නොවේ .
      පුද්ගලික රෝහල් වලට යන්න බැරි අසරණ ලෙඩුන් ගේ ජීවිත උගසට තැබීමේ දීන ක්‍රියාව තමන් ගේ හැකියාව බව දන්න නිසායි. ඔහු (GMOA) සතු බලය අන්න ඒ දීන ක්‍රියාවයි.

  4. වැඩිහිටියා says:

    මේ පාදෙනියා ඊලග ආණ්ඩුවෙ සෙෘඛ්‍ය ඇමතිවෙන්න හදන ගේමක් මේ යන්නෙ විශ්ව විද්‍යාලෙ කොල්ලන්ව ගොන්නුන්ට අන්දල. ආලාපාලුවා වගේම පොරක් මේ. ඉන් දියා ආක්‍රමණය ගැන දැන් කතාවක් නැහැ මෙව ගේම්බව දැනගන්නත් මොළයක් තියෙන්න ඕනි. තව දරුවෙක් ඉගෙන ගන්නවට ඉරිසියාවෙ පැලෙන යක්කු. ප්‍රමිතිය අඩුනම් අඩුපාඩු මොනවද කියල කියන්නෙත් නැහැ

  5. BARCARDI says:

    Free Education and Professionalism are two things.
    Other thing is earn money. Professionals earn money adide by the Code of Ethic that each profession has.

    There are code of ethics for each profession in those it is clearly mentioned that how a professional created, maintained , improved.

    Professionals are most of the time open minded, upto date in their knowledge. They always treat people on marits.

    They do not have jelousy of others learning. Free Education is ensured.

    Doctors earn money. Other try to become doctor not to “LEARNING PURPOSE” but to “EARN MONEY” out of that profession. This is also kind of mis use of the profession.

Main News