මේ ඡන්දෙන් ශ්රීළනිප අපි ලබන්නේ අති විශිෂ්ඨ ජයක්..- ඇමති චන්දිම
December 23, 2017 at 12:40 pm | lanka C news
පෙබරවාරි 10 වන දින පැවැත්වෙන පළාත් පාලන මැතිවණයේදී අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබා ගන්නා බව ඇමති චන්දිම වීරක්කොඩි පවසයි.
ශ්‍රීලනිපයේ ජය වෙනුවෙන් සියළු පාර්ශවයක්ම එ් වටා ගොනු වෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි.
ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබුවේ ශ්‍රීලනිපයේ මැති ඇමතිවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ඔයලා හරිම පව් අප්පා.
සිතුවිලි හරිම බොලදය්.
පල චන්දිමෝ යන්න, ඔහෙලාගෙ චන්දෙදී ඔහෙට ඇපත් නැහැ බොල
කවුරුු කවුරුත් මතක තියා ගන්න මේකාත් මහින් මහත්තයා නිසා දිනල සිරාට එකතු වුන එකෙක් කියලා
මුලට ” පරා” කියන අකුරු ෙදක ඒක්කරන්න.
Mara biya….