මේ දිනවල මගේ ග්‍රහචාරය උච්චයි.. මා ජනාධිපති වීම ස්ථිරයි..- සජිත්
November 1, 2019 at 3:50 pm | lanka C news
මේ දිනවල තමන්ගේ ග්‍රහචාරය ඉතාම හොඳ බව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තමන්ගේ නැකත ලග්නය ආදී සියල්ල මේ වන විට උත්තම ස්ථානයේ තිබෙන බවද ඔහු කියා සිටියේය.
ඒ නිසා 16 වැනිදා ස්ථිර වශයෙන්ම තමන් මෙරට ජනාධිපති වන බවද ඔහු කියා සිටියේය.
පේ‍්‍රමදාස මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණ ප්රචාරක ජනරැළිය අමතමිනි.
මෙයගෙ ග්‍රහයො උච්ච වෙනවා කියන්නෙ අපේ ග්‍රහයො තමා නීච වෙන්නෙ.අහෝ අහංකාර මෝඩයෙක් රජවූ කල රටකට යන කල.
uchcha una grahayoo neecha venne 16n passe
Mekage appochitath oya lede thibuna. Grahacharaya uchchawela mekata dan pissu. Balana hitu ape gotabhaya mahaththaya 16 wenida dinna heti.
කතා කරන දේවල් අහ හිටියම මේ හරකා මෙච්චර මිථ්යාහෘෂ්ටිකයෙක් වීම ගැන අමුත්තක් හිතෙන්නෙ නැහැ.ඇත්තම කියනවා නම් මේ මනුස්සය අන්තිම මෝඩයෙක්.
මෙයාගේ කේන්දරේ උච්චනම් අනිවාර්යයෙන්ම ජනතාවගේ කේන්දරේ නීචයි .
කේන්දරේ අයිතිකාරයාට එක ඡන්දයක් තියෙනවා නේ.😂😂😂😂😂😂😂😂😂
We can see about that on 17th November when Gotabhaya give oath as president.
Muge hatara kendarema paalui napunsaka linga lamai nata ganupita.