මේ දේශපාලනයම මඤ්ඤං.. රජයම මඤ්ඤං.. – ප්රතිභා මහනාම සජීව විකාශයක් දෙවනත් කරයි..
December 29, 2016 at 10:00 am | lanka C news
ආචාර්ය ප්රතිභා මහානාම මහතා සජීව රූපවාහිනී සංවාදයකදී ඉතාමත් ආවේගශීලීව අදහස් දැක්වීය.
‘මේ දේශපාලනයම මඤ්ඤං.. මේ රජයම මඤ්ඤං’ යයි ආචාර්යවරයා විටෙක කියා සිටියේ උස් හඬිනි.