මේ දේශපාලනයම මඤ්ඤං.. රජයම මඤ්ඤං.. – ප‍්‍රතිභා මහනාම සජීව විකාශයක් දෙවනත් කරයි..

December 29, 2016 at 10:00 am | lanka C news
මේ දේශපාලනයම මඤ්ඤං.. රජයම මඤ්ඤං.. – ප‍්‍රතිභා මහනාම සජීව විකාශයක් දෙවනත් කරයි..

ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා සජීව රූපවාහිනී සංවාදයකදී ඉතාමත් ආවේගශීලීව අදහස් දැක්වීය.

‘මේ දේශපාලනයම මඤ්ඤං.. මේ රජයම මඤ්ඤං’ යයි ආචාර්යවරයා විටෙක කියා සිටියේ උස් හඬිනි.

48 views
Main News