මේ පාර පැරදුනත් ඊළග සැරේ දිනනවාමයි.. රනිල් ඉවත් කරන්නේ නෑ.. ජාතික ආණ්ඩුව වසර දෙකම යනවා..- චන්ද්‍රිකා

February 24, 2018 at 2:10 pm | lanka C news
මේ පාර පැරදුනත් ඊළග සැරේ දිනනවාමයි.. රනිල් ඉවත් කරන්නේ නෑ.. ජාතික ආණ්ඩුව වසර දෙකම යනවා..- චන්ද්‍රිකා

ආණ්ඩුවට හා ශ‍්‍රීලනිපයට ඇති ජනතා විරෝධය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් පෙන්නුම් කර ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

වේයන්ගොඩදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියේය.

එජාප ශ‍්‍රීලනිප යහපාලන ආණ්ඩුව සම්පූර්ණ කාලයම මේ ආකාරයෙන් පවත්වාගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොකරන බවත් ඇය එහිදී කීය.

මෙවර පැරදුනද ඊළග මැතිවරණයේදී ජයගන්නා බවද ඇය එහිදී වැඩි දුරටත් කියා සිටියාය.

102 views

23 Comments to “මේ පාර පැරදුනත් ඊළග සැරේ දිනනවාමයි.. රනිල් ඉවත් කරන්නේ නෑ.. ජාතික ආණ්ඩුව වසර දෙකම යනවා..- චන්ද්‍රිකා”

  1. David Milli-banda says:

    Horun samaga wasay…. Ilakke potte………..

    Onna bole Hanibal awadi wela…………

  2. Gamaya says:

    Mama hithuwa me holmana ratin giya kiyala. Baluwama thama holman karanawa. Lajja nethikama janadhipathikamatath wada lokuilu

  3. රාවණා says:

    දැන් තේරෙනවා නේද මේ රටට තිබෙන එකම පිලිලය මොකක්ද කියලා

  4. weerabahu says:

    Pissu kelin nathiwa hondayain vambotu mallak market eken aran Gedara Pala ganiye

  5. බබා උක්කුන් says:

    ඔව්, ඔව් ලබන චන්දෙදි මෙයාගේ පක්ෂෙට සපෝට් එකට කැන්වසින් යන්න සෝබිතත් මෙයත් එක්ක එකතු වෙනවලු.

  6. john the baptice says:

    එස්.බී. දිසානායක වරෙක චන්ද්‍රිකා ජනපතිනියට විරුද්ධව මොරදෙමින් කියා සිටියේ ”චන්ද්‍රිකාට පිස්සියෙක් වගේ ලන්කට් එක පිටින් පාරේ ඇවිදින්නට සිදුවන බවය…..” චන්ද්‍රිකා සිය විශ‍්‍රාමික නිවසේ සිට වතාවක් කියා තිබුණේ ”තමන්ට තේ එකක් හදාගන්න සීනිත් නෑ, තේ කොළත් නෑ කියාය…” දිව්‍ය ලෝකයටත් මී වද හයර් කළ අනූව දශකයේ දිව්‍යමය පාලනය අද මතක් වෙනකොටත් ‘සනීපය’. … දේශපාලනයේ හැටි එහෙමය.

  7. පිළිලයක් නොවේ වසන්ගතයක් says:

    පිළිලයක් නොවේ වසන්ගතයක් බං. අප්පා මලා .පක්සේ ගත්ත දුව මල්ලි මරා ගත්තා. දේපල ගත්තා. රට වික්කා. මිනිහා මරා ගත්තා. මරපු උන් එක්ක දිග කනවා. ඉතින් ගමේ උන් කොමද මෙහෙව් වසන්ගතයකට චන්දෙ දෙන්නේ රාවනා කිව්වට. ලෙඩෙක් නම් අපි අනුකම්පා කරනවා මනුස්ස කමට, ස්න්හිදියාවේ නමින් මේ අම්මණ්ඩි රටට කොරන්නේ විනයක්.ඉක්මට්නට පන්සුකුලේ දෙන්න වෙන හැඩයි.

  8. Devaka says:

    HORA GOLLA = An oasis for thieves/bandit queens.

  9. Wasantha Raja says:

    කොහොමද බටකොල ආච්චිගෙ වවුල් ප්‍රතිපත්තිය.
    ඡන්දෙට ඉස්සෙල්ල මෙයා හැසිරුනේ ආණ්ඩුවේ නිල
    නොවන නායිකාව විදිහට. දැන් ඡන්දෙන් පස්සෙ
    පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම සිරිසේනටයි,
    රනිල්ටයි මාරු කරනව. මේ ඡන්දෙ පැරදෙන්ඩ ප්‍රධාන
    හේතුවක් වන්නෙත් රජයට මෙයාගෙ තියෙන සම්බන්ධය.

Main News