‘මේ බල්ලා බැද දමනු..’ – කැබිනට් සගයාට ඇමති දයාසිරි කියයි..

February 3, 2017 at 6:48 pm | lanka C news
‘මේ බල්ලා බැද දමනු..’ – කැබිනට් සගයාට ඇමති දයාසිරි කියයි..

සී.වී. විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැතිගේ ජාතිවාදී ක‍්‍රියා නිසා සිංහල දෙමළ සමගියට දැඩි හානි වන බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙවන් ජාතිවාදීන්ගේ ක‍්‍රියා නතර කළ යුතු බවද කී ඇමතිවරයා විග්නේෂ්වරන් නම් සුනඛයා බැද දැමිය යුතු යයිද සදහන් කලේය.

දෙමළ ජාතිවාදීන් විසින් සිංහල ජාතිවාදීන් අවුස්සන බවද කී ඔහු පාර්ලිමේන්තුවේ සිටින දෙමළ මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරය දරන්නේ මධ්‍යස්ථ මතයක් බවද කියා සිටියේය.

ඇමති දයාසිරි හා මහ ඇමති විග්නේෂ්වරන් එකම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වෙති.

0 views

7 Comments to “‘මේ බල්ලා බැද දමනු..’ – කැබිනට් සගයාට ඇමති දයාසිරි කියයි..”

  1. යුක්තිය says:

    විග්නේශ්වරන් රට බෙදන්න කතා කරා විතරයි,උඹල අාන්ඩුවට ගිහින් රට බෙදන ව්‍යවස්ථාවට අත උස්සල රට බෙදලම පෙන්නනව….විග්නේශ්වරන් හොදයි තව….

    • MAHASONA says:

      රට බෙදන ව්‍යවස්ථාවට අත ඉස්සුවොත් ඔබ අපේ රට ජාතියට කරන්නේ ලොකු ද්‍රෝහී කමක් ජාති ජාතිත් පල දෙනවා
      කිසිම විටක තම ජාතියට රටට විරුද්ධව වැඩ නොකරන්න උපන් බිමට සේවයක් කරන්න
      උතුරේ මහා ඇමති ඉවත් කිරීමට කටයුතු කරන්න ජනතාවගේ සහය ඔබට ලැබේ

  2. somapala says:

    ඕවට අපි දැන් රැවටෙනනෑ දයාසිරියො ඔව්ව ඔක්කොම රඟපෑම් විතරයි. රැවටෙන්න එපෝ

  3. love nature says:

    විජිතපුරේ කොටුවේදී
    කඩු පිට කඩු පහර දිදී
    යුද කොට ජය ගත් පරිදී
    සිහි කරපන් පුත පැහැදී

  4. Muditha says:

    Vig wannamada?

    • saradieal says:

      Tamil Illegal aliens have always been a problem in our Country ..Send those TNA TERRORIST to hell
      Ban TNA Terrorist party .soon as possible

  5. OLU says:

    ඔහු කොටි යක්ෂයෙක් ..සිංහල ජාතිය බිලිගන්න ආපු සක්කිලි කල්ලතොනියෙක්
    ඇමතිතුමෙනි ,දැන්වත් සිංහලයෙක් වශයෙන් රට ජාතිය ආරක්ෂාකිරීමට පියවර ගන්න
    දෙමල ජාතිවාදීන්ට එරෙහිව කටයුතු කරන්න … මේ සිංහල අපේ රට …සුළු ජාතින් කෙසේද මහජාතිය ට විරුද්ධව බලය පතුරවන්නේ ?
    දෙමල ජාතීන්ට සමගියෙන් ජිවත් වීමට බැරි නම් වහාම ආපු රටට යා යුතුයි ගෙනාවෙත් නැහැ බලෙන් තියාගෙනත් නැහැ
    අපේ සිංහල මව් බිමේ උරුමය කල්ලතොනින්ට බෙදා දීමට තරම් සිංහලයා නිවට නැහැ ..දේශද්‍රෝහී දේශපාලුවන් හැර දෙමල ත්‍රස්‌තවාදයට සිංහල අපි බියවී නැත මේ අවුරුදු 2600වඩා පැරණි සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ සිංහල මාතෘ භුමිය ..උතුර නැගෙනහිර කියා වෙනසක් නැහැ ඒ සේරම පළාත් සිංහල ජාතියේ උරුමයන් අපේ රණවිරුවන් ලේ හෙළුවේ අපේ මව් බිමේ ආරක්ෂාවට ..සිංහල ජාතිය රැකීමට …ඔවුන්ට ගරුකරන්න ..රට ජාතිය රැකගන්න