මේ මාසයේදී යලිත් කැබිනට් සංශෝධනයක්..

March 10, 2018 at 6:48 pm | lanka C news
මේ මාසයේදී යලිත් කැබිනට් සංශෝධනයක්..

මාර්තු මාසය අවසන් වීමට පෙර ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ගේ කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව ඇති බව ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග කියයි.

පසුගිය සතිය තුල එය සිදු කිරීමට නියමිතව තිබුනද මහනුවර ප‍්‍රදේශයේ අති වූ කලහකාරී සිදුවීම් නිසා කල් දැමීමට සිදුව ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් අතර කැබිනට් සංශෝධනය පසුගිය දා සිදුවිය.

2 views

4 Comments to “මේ මාසයේදී යලිත් කැබිනට් සංශෝධනයක්..”

  1. Upali says:

    අනේ මේ , අසාර්තක පලකයිනි, අපිට උවමනා කැබිනට් සන්ශෝදනයක් නැත. චන්දයෙන් ඔබලාට දුන්නු පනිවිඩය තේරුම් අරගෙන අකුලගෙන යන්න බැරිනම් බලයේම ඉන්න, අඩු ගානේ රටට කරන හානිය වත් අවම කරමින් 2020 දක්වා. මගෙ රට නම් කොටස් කර විකුනන්න එපා.

  2. Indika says:

    akulagena pala

  3. desta says:

    jaha jaha harak tika ehata dakkanna jaha jaha harak tika mehata dakanna jaha jaha tanakola wediyen wawanna munwa parliment yawana gon janawata kanna denna pohora sahanadara epa tanakola wawanna

  4. Gajabhasanath@gmail.com says:

    Noiwasillen may rate wadi hariyak janatawa bala sitinne SF mahata may rate dewana yuddaya wuna rajapaksha sahara horta hatta neithiye iridiyata genagoas atu gaala daanakal

Main News