‘මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු’.. මියුරු හඬ යලිත් නෑ.. දීපාල් සිල්වා අවසන් ගමන් යයි..

January 14, 2017 at 10:00 am | lanka C news
‘මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු’.. මියුරු හඬ යලිත් නෑ.. දීපාල් සිල්වා අවසන් ගමන් යයි..

ජනප‍්‍රිය ගායක දීපාල් සිල්වා අද පෙරවරුවේ රාගම රෝහලේදී අභාවප‍්‍රාප්ත වී තිබේ.

අභාවප‍්‍රාප්ත වන විට ඔහු 50 හැවිරිදි වියේ පසුවිය.

දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

‘මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු’ ඔහු ගැයූ ගීතය ඉතා ඉනප‍්‍රිය විය.

1,922 views
Main News