මේ සිරාව ගෙදර යවන එක අපට කජ්ජක් නෙමෙයි..- කිරිඇල්ල

November 26, 2018 at 6:30 am | lanka C news
මේ සිරාව ගෙදර යවන එක අපට කජ්ජක් නෙමෙයි..- කිරිඇල්ල

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ආණ්ඩුවට එරෙහිව දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන යුක්තියේ ජනහ`ඩ මහනුවර විරෝධතා රැළිය සදහා විශාල ජනතාවක් එක් වී සිටිනු දැකගත හැකිවිය.

එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ති‍්‍රක් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම විරෝධතා ජනරැළිය සංවිධානය කර තිබූ අතර මෙම ජනරැළිය ස`දහා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සිය`එ පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක රවුෆ් හකීම් මනෝ ගනේෂන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සජිත් පේ‍්‍රමදාස මයන්ත දිසානායක රවී කරුණානායක වසන්ත අ`එවිහාරේ රංජිත් අ`එවිහාරේ ජේ.සී අලවතුවල රෝහීණී කවිරත්න යන මහත්ම මහත්මීන්ද එක් වී සිටියා.

රැස්ව සිටි ජනතාව ඇමතූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

පසුගිය මැතිවරනයේදි මහනුවර දිස්තී‍්‍රක්කය එක්සත් ජාතික පක්ෂය අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබුවත් මෛත‍්‍රිපාල සිරිසේන බලයට පත් වූ දා සිට මහනුවරට කළේ කෙනෙහිලිකම්. නමුත් එතුමා ව්‍යාජ අගමැතිවරයෙක් පත්කරලා කරන්න හිතාගෙන හිටපු සැලසුම් හිතාගෙන හිටපු තරම් ලේසි වුණේ නැහැ මෛතී‍්‍රපාල සිරිසේන හිතුවේ එක්සත් ජාතික පක්ෂය කැඩෙයි කියලා. නමුත් අද අපේ පක්ෂය තවත් ශක්තිමත් වෙලා. අවුරුදු 10ක් විපක්ෂයේ ඉදලා අපට ආරක්ෂාවවත් වෙන කිසිම දෙයක් නැතුව මහින්ද රාජපක්ෂ ගෙදර යවපු අපිට මේ සිරාව ගෙදර යවන එක කජ්ජක් නෙමෙයි.

ලෝකයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය එළියට යනවා. හරිනම් යන්න ඕන විපක්ෂය. ඒත් මේ ව්‍යාජ ආණ්ඩුවට බහුතරයක් නොමැති නිසා පාර්ලිමේන්තුවෙන් එළියට යනවා. තව ටික දවසකින් අපේ බහුතරයට තවත් අය එකතු වෙනවා යනුවෙන්ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ප‍්‍රකාශ කලා.

– රජිත සමරසූරිය

159 views

27 Comments to “මේ සිරාව ගෙදර යවන එක අපට කජ්ජක් නෙමෙයි..- කිරිඇල්ල”

  1. Anurage punchiamma says:

    Venasak karanna kiyala Sirisenawa Janadhipathi karagena thopita vechcha vinnahiyak.

  2. mahanuwara UNP ekata bara pradesayak.. NAMUTH ADU GANE TRAFFIC JAM EKAWATH NEWTTUWADA> PARA…
    mahinda wasara 10 ma nuwarata ariyadu kala KALAKANNIYEK .. eya apta nodokin.
    kiriella palamuwa mahajana paksayata bendunu nadu nethi awuruddakata warak oppuwak liwwa minisek. api thama nama yojana kale
    OBA TAKARAN BEDUWA HERA MONAWADA KALE?
    EDA THIBUNA SALLIYAAK NETHA . ENGILLA HAPAMIN HITIYA… ADA LANKAWE INNA IHALAMA DANAWATHEK
    MERENNA PERA MAHANUWARA PAWATTHINA WEDAK KARALA MERENNA HARIDA??

    • gajabandara says:

      mahanuwara loku nilame
      oya hariyata hari me manussa witharada
      kehliya rediheduwa NUWARATA MOKUTHA KALE NETHA PARA…
      SARATH AMUNUGAMA DILUM, ETHULU EKEKWATH NUWARATA MOKUTHAMA PAWATHINA DEYAK KALE NETHA wahana thadabadaya???????
      me kalakanni nodomakin JANATHAWANI MUN ELAWA DAMAMU 1950 indanma nuwara nagaraya e wagemai nodokin balu palakayo hena wediyaw

  3. The Lion says:

    කජ්ජ බිස බිස බූරු අදක් උඩ අඩු අතට බුදියාලෙන වහල දිහා බලාගෙන ඉන්න තමයි උඹට වෙන්නේ.

  4. පුතා says:

    ඕන ගෝනා දැන්නම් උබලා ගෙදර තමා
    2025 වෙනකන් ආණ්ඩු කරන්න හිටියෙ පව් උබ 😂😂😂

  5. Gayantha says:

    නිකමට හිතන්න තමන්ව ආන්ඩුවෙන් එලවලා දානකන් මේ එකෙක්වත් දන්නේ නෑ. වැරදිලා හරි කොටි හිටියා නම් ආන්ඩුව අල්ලගෙන රට අල්ලාගන්නකනුත් මේ සෙට් එක උඩ බලන් ඉන්න ඉඩ තිවුනා.ිතින් මෙහෙම කට්ටියක් ආන්ඩුවක් කරන්න සුදුසු නැ නේ.

  6. janaya says:

    Eka atta Bandara.

  7. Anurage punchiamma says:

    RATAKATA ONE APAMANA AGAYAK.

    EKATA ONE MUTHREE UGAYAK.

    VENASAKATA MULAPURAMU..

    Hinaha yanwa oi mathak wna kota.

  8. simion says:

    කඳුකරයේ රැස්වීම් වලට වැඩි හරියක්ම එන්නේ වතු දෙමෙල්ලුයි මරක්කල හම්බයොයි තමා…කසිප්පු කාලයි, පිං බත් මුලයි දෙනව කිව්වම ඕන තරම් සෙනග ගෙන්න ගන්න ඇහැකි…

  9. කිරි ගොනා, says:

    මම කොටි අවතාරයක්,
    කට වහගනිං කිරි ගොනා.අපි කියන විදියට වැඩ නොකලොත් තෝව යාපනේ ගෙනිහිං පොලොව හාන්න දානව​.ඕන ගොනෙකුට ඕන ගොං කථාවක් කියන්න පුළුවන්.ඒත් අපි එක්ක බෑ හරිද​?
    කිරි ගොනා,
    ඕකේ සර්,ඔයා සද්දෙ දාන කොට මට සුළු දිය පහ උනා.

  10. සේතුං says:

    ඈ ගොනෝ උබ කාගෙ කරෙන් ඇවිල්ලද ඇමතිකම ගත්තෙ

Main News