මෛත්‍රිගෙන් කබීර්ට අභියෝගයක්… බැදුම්කර සල්ලි නොගත්තේ නම් දිවුරුම් පෙත්සමක් ඉල්ලයි..

June 10, 2018 at 3:00 pm | lanka C news
මෛත්‍රිගෙන් කබීර්ට අභියෝගයක්… බැදුම්කර සල්ලි නොගත්තේ නම් දිවුරුම් පෙත්සමක් ඉල්ලයි..

පසු ගියදා මහත් අන්දෝලනයට ලක්වු බැඳුම්කර සිදුවීමට අදාලව පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමෙන් සහ ඊට සම්බන්ධ වෙනත් සමාගම් මගින් මුදල් ලබාගත් දේශපාලාඥයින්ට අදාලව රට තුල මහත් ආන්දෝලනයක් ඇති විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කැරළිකාර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කලක් කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙසටත් එක්සත් ජාතික පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගලයක් කොට ඉන් ඉවත් කළ නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ වර්ථමාන එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයා ලෙස කටයුතු කරන කබීර් හෂීම් අමාත්‍යවරයාට බරපතල චෝදනාවක් එල්ල කලේය.

එනම් කබීර් හෂීම් ඇමතිවරයාට හැකිනම් පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමෙන් හෝ ඊට අනුබද්ධ සමාගමකින් හෝ මුදල්/තෑගි හෝ වෙනයම් සන්තෝෂමක් ලබා නොගත්තේ නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කරන ලෙසයි.

නමුත් මේ වනතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා ඊට සාර්ථක පිළිතුරක් ලබාදී නොමැති අතර, මේ වන විට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා විසින් කබීර් හෂීම් ඇමතිවරයාට ලිඛිතව එම අභියෝගය යොමුකොට ඇති බව වාර්ථා වේ.

ඒ ගුණරත්න මහතාගේ අත්සනින් කබීර් හෂීම් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමිනි. මේ වන විට මාධ්‍ය සඳහා එම ලිපියේ පිටපත් ලැබී ඇති අතර, පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

මාධ්‍ය අංශය
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

276 views

6 Comments to “මෛත්‍රිගෙන් කබීර්ට අභියෝගයක්… බැදුම්කර සල්ලි නොගත්තේ නම් දිවුරුම් පෙත්සමක් ඉල්ලයි..”

  1. Asaranaya says:

    පුහුල් හොරු හූඇන්පී කරෙන් දැනගත්තත් හොරාගේ අම්මගෙන් පේන ඇහුවට වැඩැක් වෙයිද, මහා මොලකරු පින්ගුත්තරයා ශාපාන් එකේ නොදන්න හොරාමෙන්, “කවුද ජොරා” කියමින් වැජඹෙනවා, පඹයා බොරුවට දෙපැත්තට බෝලපාස් කරමින් ඩීල් එක කූල්පිට සපත කරවනවා

  2. අනේ මෙයාට කිසිම දෙයක් තේරෙන්නේ නෑ නොවැ.කබීර් ඇමතිතුමා කිව්වනේ හත් ඉලව්වේ එයාගේ දෙමාපියන් එයා වෙනුවෙන් හම්බ කරලා තියෙන සල්ලි වලින් පර්පෙචුවෙල් සමාගමට උනත් සල්ලි දෙන්න පුළුවන් කියලා.ඒකනේ එතුමා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව,අහිංසක දුප්පත් අපේ බදු මුදල් වැයකරලා කෝටි ගණනක වාහනයක් ගත්තේ,අවුරුදු පහකට පස්සේ පැන්ෂන් එකකුත් ගන්න ඉදිරියේදි බලාපොරොත්තුවෙන් ඉන්නේ,තව තව වරප්‍රසාද ඔක්කොම කිසිම ලෝස් කමක් නැතිව ගනිමින්,ඉතා සරල දිවියක් ගතකරමින් ඇමතිකම කරන්නේ.එහෙම තමන්ගේ දෙමාපියන්ගේ ධනය වැයකරලා දේශපාලනය කරන මනුස්සයෙකුට මෙහෙම අපහාස කරන්න හොඳ නෑනේ.

  3. john the baptice says:

    කබීර්ට ඉස්ලාම් ආගමේ හැටියට කෆිර්ලාට බොරුවට දිවුරුම් ප්‍රකාශයක් දීම තහනම් නැත එම නිසා මේක බොරු වැඩක්

    • SARA says:

      කබීර්ට ඉස්ලාම් ආගමේ හැටියට කෆිර්ලාට බොරුවට දිවුරුම් ප්‍රකාශයක් දීම තහනම් නැත ….Yes it’s true

      Kafir.The word is usually translated as “unbeliever” but this translation is wrong. The word “unbeliever” is logically and emotionally neutral, whereas, Kafir is the most abusive, prejudiced and hateful word in any language. Never trust Muslim politicians
      Religious Islam is what Muslims do to go to Paradise and avoid Hell. What Mohammed did to Kafirs was not religious, but political. Political Islam is what is of concern to Kafirs, not the religion. Who cares how a Muslim worships, but every one of us is concerned as to what they do to us and say about us. Political Islam should be of concern to every Kafir.
      3:28 Believers should not take Kafirs as friends in preference to other believers. Those who do this will have none of Allah’s protection and will only have themselves as guards. Allah warns you to fear Him for all will return to Him.

  4. David Milli-banda says:

    Deiyo Sakki !!!!!!! Nombith kadagena, redi galawagena moota duwanna wela thiyenne !!!!!!!!!!

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Maitre gunarathnata diwurum prakasa karanna kabeer hassim ta pissuda. Maitree gunarathnata mokekda.u n p eken elawapu ekek.

Main News