මෛත්‍රි ජනපති යන යන තැන ජන ගග ගලනවා.. මෛත‍්‍රී 2020න් පසුත් ජනපතිමයි..

March 19, 2017 at 3:50 pm | lanka C news
මෛත්‍රි ජනපති යන යන තැන ජන ගග ගලනවා.. මෛත‍්‍රී  2020න් පසුත් ජනපතිමයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යන යන තැන ජන ගග උතුරන බව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

2020 ජනාධිපතිවරණයේදීත් ශ‍්‍රීලනිපයේ ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ ඔහුම බව සදහන් කල මන්ත‍්‍රීවරයා ඔහුගේ නායකත්වය යටතේ ඉදිරියට යාමට ශ්‍රිලනිප පාක්ෂිකයන් සූදානම් බවද සදහන් කලේය.

14 views

24 Comments to “මෛත්‍රි ජනපති යන යන තැන ජන ගග ගලනවා.. මෛත‍්‍රී 2020න් පසුත් ජනපතිමයි..”

  1. sunimal says:

    “එන්න,ජනාධිපති යට යන පාර අපි පෙන්වන්නම්”

    ඔන්න එකෝමත් එක කාලයක අපේ රටේ ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලත් ගමහාමිනේත් ජීවත් වුනේ අනෙකුත් ගැමි පවුල් වගේම මහපොළවත් එක්ක ගැටෙමින් දහදිය කඳුළු වගුරවමින්. දවසක් ගමරාල සුපුරුදු ලෙස හේන කොට කොටා ඉන්න විට දිව්‍යලෝකේ ඉඳලා සුදු අලියෙක් ඇවිත් දිව්‍යලෝකෙට යන්න ආරාධනා කරනවා. තමා මෙතෙක් කල් විඳි සියලු දුක් දොම්නස් නසාලන්න හොඳම මාර්ග​ය දිව්‍යලෝකේ යෑම යැයි සිතූ ගමරාල තම හාමිනේත් තවත් කීපදෙනෙකුත් කැටුව දිව්‍යලෝකෙ යන්න සූදානම් වුනා. පළමුව ගමරාල අලියාගේ වලිගයෙත් පසුව ගමහාමිනේ ගමරාලගේ කකුල් දෙකෙනුත් ආදී වශයෙන් සියල්ලෝම පිළිවෙළට දිව්‍යලෝකෙ යන්න පිටත්වුනා. මෙහෙම යන අතරේ ගමහාමිනේ ගමරාලගෙන් අහනවා “දිව්‍යලෝකේ තියෙන වංගෙඩිය කොච්චර විතර ලොකු ඇතිද?” කියලා. මෙයට පිළිතුරු වශයෙන් ගමරාල “මෙන්න මෙච්චර විතර ඇති” කියමින් දෑත් පළල් කර ප‍්‍රමාණය පෙන්වීමට උත්සහගත් සැනින් සියලුදෙනාම එකා උඩ එකා බිම ඇද වැටුනා.

    මේ තමයි ගමරාල දිව්‍යලෝකේ ගිය හැටි

  2. love nature says:

    එක්තරා ගැමියෙක් පළා නෙළීමට ඕවිටකට ගියේය. අවශ්‍ය තරම් පළා නෙළා ගත් ඔහුට දිය බීමට එන මුවන් රංචුවක් දක්නට ලැබුණේය. මුවකු මරාගෙන මස් කෑ යුතුයැයි සිතූ හෙතෙම නෙළූ පළා ටික ඉවත දමා පොල්ලක් ද අතැතිව මුවන් පසුපස ලුහුබැන්දේය. එහෙත් කැලෑවට වැදුණු මුවන් අල්ලා ගැනීමට ගැමියා අපොහොසත් විය. පළා ටිකවත් රැගෙන නිවසට යා යුතුයැයි සිතූ ගැමියා ඉවත දමන ලද පලා ටික සොයා ආපසු පැමිණියේය. ඒ වන විටත් එතැනට පැමිණි මුව රැලක් විසින් ඒ පළා ටිකද ආහාරයට ගෙන තිබුණි. මුව මසුත් පළාත් අහිමි කරගත් මිනිසා හිස් අතින් නිවසට ගියේය.

  3. gamunu says:

    එන්නකෝ ජන්දෙට, ජන ගග පෙන්වන්න

    • Makka says:

      ජන ගඟ කෙසේ වෙතත් යන යන තැන පඩ ගඳේ බෑ. ආප්ප කාලා බඩ නරක් වෙලා

    • asaranaya says:

      සොබිත තැන යමලෝකෙන් යක්ශ ආත්මයක උප්පත්තිය ලබලාලු,සොබිතගෙ පෙට්ටියට අත තියා කල පොරොන්දුව කඩකරනවට , පඹයගෙ බෙල්ල තදකර බොටුවෙන් ලේ බොන්න. 2020 දී එය තමයි සිද්දවන්නෙ.

  4. Yasantha says:

    පුහ්!

  5. Dickie Bird says:

    Leel…………….. Gedara ballage nakutath kapala. …. Sirisenayata netta wannanath beri wevi. Deiyo sakki !

  6. ගමරාල says:

    ක තමා, මිනිස්සු මේ හාදයගෙ මුනට කෙල ගහනව ලන්ගදී. මූ කාව අන්දන්නද හදන්නෙ, කුලියට කහින තවත් එක් හිවලෙක්.

Main News