මෛත්‍රි ජනපති යන යන තැන ජන ගග ගලනවා.. මෛත්‍රී 2020න් පසුත් ජනපතිමයි..
March 19, 2017 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යන යන තැන ජන ගග උතුරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
2020 ජනාධිපතිවරණයේදීත් ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ඔහුම බව සදහන් කල මන්ත්‍රීවරයා ඔහුගේ නායකත්වය යටතේ ඉදිරියට යාමට ශ්‍රිලනිප පාක්ෂිකයන් සූදානම් බවද සදහන් කලේය.