මෛත්‍රි ජනපති යන යන තැන ජන ගග ගලනවා.. මෛත‍්‍රී 2020න් පසුත් ජනපතිමයි..

March 19, 2017 at 3:50 pm | lanka C news
මෛත්‍රි ජනපති යන යන තැන ජන ගග ගලනවා.. මෛත‍්‍රී  2020න් පසුත් ජනපතිමයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යන යන තැන ජන ගග උතුරන බව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

2020 ජනාධිපතිවරණයේදීත් ශ‍්‍රීලනිපයේ ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ ඔහුම බව සදහන් කල මන්ත‍්‍රීවරයා ඔහුගේ නායකත්වය යටතේ ඉදිරියට යාමට ශ්‍රිලනිප පාක්ෂිකයන් සූදානම් බවද සදහන් කලේය.

122 views

24 Comments to “මෛත්‍රි ජනපති යන යන තැන ජන ගග ගලනවා.. මෛත‍්‍රී 2020න් පසුත් ජනපතිමයි..”

  1. sunil perera says:

    මොන බොරුද මූ හොරගොල්ලෙ විස්කි ගෑනිගෙ සේවකයෙක්. මූ දන්නෑ මුන්ගෙ පරම්පරාවෙ එකෙකුට චාන්ස් එකක් හම්බ නොවෙන බව බටකොල ආච්චිට පන්දම් අල්ලල. මේ අර බාර් කාරයෙක්නේ. ඉතින් කියන්න දෙයක්ද මිනිහ විස්කි ආච්චිට පන්දම් අල්ලන එක. ඉස්සර පාර්ලිමෙන්තුවෙ හිවිය; ඒක නැතිකර ගත්තා. දැන් ප්‍රසන්නට බැන බැන ඉන්නවා

    • leel says:

      වසර 9 යකට පසු ජනාදිපතිවරනයෙන් පරාජය උන මහින්ද ගමට යනකොට පිලිගන්න ඔහුට ආදරය කල ජනතාව බලාගෙන හිටිය….හැබැයි 2020 සෙ පරාදයෙන් පස්සෙ පොලොන්නරුවට යන්න වෙන මයිත්‍රීපාල සිරිසේනට නම් මේ යනවිදියට ගියොත් ගෙදර බල්ලත් නැතිවෙනව…..වත්මන් ජනාදිපතිතුමනි, ඔබට හිමි සින්හල බෞද්ද චන්ද පදනම මේ වෙනකොට 75% කින් පමන ගැලවිල ඉවරයි……..ඔබ ලග ඉන්න උන් ඔබ ලග ඉන්නෙ මූනිච්චාවට…..2020 සෙ දි උන්ගෙ චන්දෙ වැටෙන්නෙත් සින්හල බෞද්ද නායකකුට……ඒක නිසා බොරු කයිවාරු කරුවන්ගෙ බසට සවන් නොදී යතාර්තයට මූන දෙන්න සූදානම් වෙන්න…

      https://www.youtube.com/watch?v=niB0ZhgwaYc

      • sky says:

        2020 ත් එනවලු ..ඇඬුනේ දුකටයි මේ කථාව අහලා .
        අපි නෑ වෛර කෙරුවේ පලිගනිමින් සිරිසේන වාගේ
        නෙතු පියන් හැර බලපන් සිහලුනේ අපි අඳුරේ.
        රටම දැන් ගිනි ගනිද්දී කොහොමද උහුලන්නේ ලක් මවුනි අපි
        පිං දිය යුතුයි රට ජාතිය බේරාගත් රණවිරුවන්ට
        වාසිය මුල් කරගෙන යැව්වා සිර ගෙට පෝරකේට
        හිතපන් තව සැරයක් දෙසැරයක් කරනට පෙර මෙවැනි අපරාධයක්
        පෑරුවා විරුවන්ගේ ඒ සිත් ප්‍රශ්න කරපන් සිරිසේන උඹේ හර්ද සාක්ෂිය
        වැළලුවාද මිනිසත්කම දුර්ඟන්දය හමයි දසත කුරිරු කම
        මිනිසත්කම ගියාද ගහගෙන දිය පාරේ

  2. Saradiel says:

    2020 ජනාධිපති ගොටාබය

  3. YAMA DUTHA says:

    He will not allow to wash HOMOSEX toilets further by the peopke in this country

    • Jude says:

      2020 ජනාධිපතිවරණයේදීත් ශ‍්‍රීලනිපයේ ජනාධිපති අපේක්‍ෂකයා හිටං ….හික් ..හික්…හික්…. සභා මන්ත්‍රී ට මොලේ අමාරුවක් වගෙයි ..මොනවාද මේ දොඩවන්නේ ? කරුණාකර මානසික රෝහලකට යන්න

      • leel says:

        නැවත ජනවරමක් නැති කෙනෙකුට[මයිත්‍රී] කිසිදාක ජනවරමක් නැති එකෙකුගෙන්[උපාලි ගුණරත්න] ප්‍රසස්ති ගායනයක්……

  4. ranjith fernando says:

    ජන ගඟ උතුරනවා සිකියුරිටි කාරයින් ගෙන්.සහ තමුසෙලාගෙ තගාලගෙන්

  5. love nature says:

    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ.

  6. GAMARALA says:

    ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ.

  7. john the baptice says:

    මෛත්‍රි යන යන තැන රටේ විනාසයක්

  8. gadol says:

    පළාත් පාලන චන්දෙන් දැනගන්න පුලුවන් සිරිසේනගේ පරාජය

  9. love nature says:

    මහින්ද රාජපක්ෂට කැමති විශාල ජන පිරිසක් අපේ රටේ ඇත. රනිල් වික්‍රමසිංහට කැමති තවත් විශාල ජන පිරිසක් අපේ රටේ ඇත. නමුත් සිරිසේනට කැමති ජන පිරිස අල්පය. සිරිසේන යනු පැවති ශක්තිමත් ශ්‍රිලනිප ආණ්ඩුව බිඳ වැට්ටවීමට කටයුතු කළ පුද්ගලයාය. ඒ නිසා ශ්‍රිලනිප හිතවාදීන්ට ඔහුව පෙනෙන්නේ ද්‍රෝහියෙක් ලෙසයි. එජාප හිතවාදීන් සිරිසේනට යම් කිසි කැමැත්තක් මුලදී තිබ්බත් දැන් එය ක්‍රමයෙන් ක්ෂය වී යයි. ඔවුන් මුලදී මෛත්‍රිපාල සිරිසේනව වැළඳ ගත්තේ පැවති ශක්තිමත් ශ්‍රිලනිප ආණ්ඩුව බිඳ දැමීමට උපකාර වූ තැනැත්තා නිසා ය. එහෙත් ඔවුන්ගේ සැබෑ ඇල්ම ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි. ස්වභාවයෙන්ම බටහිර අනුකාරක මනස් සහිත එජාප හිතවාදීන් (බහුතරය) ගේ මන්දොළ සපුරන්නේ ටයිකෝට් ඇඳගෙන, ඉංගිරිසි හොඳට කතා කරන උගත් මිස්ටර් වික්‍රමසිංහය. සිරිසේන පොළොන්නරුව පැත්තේ අට පාස් මෝඩ ගමරාළ කෙනෙකි. අවසාන අර්ථයෙන් එජාප හිතවාදීන් සිරිසේනව දකින්නේ එලෙසයි.

    දැන් සිරිසේන ව ජන සමාජයේ දැඩි උපහාස අපහාසයට සහ විවේචනයට බඳුන් වේ.සිරිසේන බලයට ගෙන ඒමට දර දිය ඇද්ද ඇතැම් පිරිස් ද, විශේෂයෙන් ඊනිව්ස්, කොලොම්බොටෙලිග්‍රාප් වැනි මාධ්‍ය සහ විවිධ සමාජ චරිත, මේ වන විට සිරිසේන ට දිගට හරහට නෙළීමට පටන් ගෙන ඇත.

    • sky says:

      සිරිසේන … සෙව්වා රජවෙන්නට යට ගිය දවස
      එදා දෙදහස් පහේ ජනවාරි අට වෙනිදා
      වැලිමත සගවා විනාශ කර අතීත මතකය
      අප්ප විප්ලවයෙන් සිනාවෙවී ලැබ ගත්තා රජ සැප
      කොටින් දීපු ඩොලර් වල රසට හිටං ගෙ හිත රැවටුනා
      එකට කාපූ බීපු මිතුරෝ මග හැර දමලා
      ත්‍රස්තවාදීන් කලුකොටින් ගත්තා කර උඩට
      බීපං යමපාලනය වස බලපං අද රට අගාදයේ
      සෙප්පඩ බොක්කක් පෙන්නන් මොහු කෑවා අපේ රට
      මේක පුදුම ලෝකයක් යුක්තිය රජකරනා
      සමාජෙ මඩට ගොනා ඇද වටේම දුවන
      දුකට කීවට සෙත් කවී එල බොක්කෙන් මැරියං
      සිරිසේන අපේ රට කෑවට මෙලොවෙදීම පලදිපන්
      යම පාලනයට ඉඩ දුන්නොත්
      දාන්න වෙන්නේ සිංහලයට සුදුකොඩි
      පොඩි උනාට සැරයි අපේ කොච්චි
      දැන්වත් නැගිටපියව්
      පෙන්න පියව් සිංහලය ගෙ බ ලේ

      • sky says:

        එදා දෙදහස් පහළොවේ ජනවාරි අට වෙනිදා
        යමපාලනය තිබ්බ ගින්න ඇති රටට
        බලන් බලන් 2020 දීත් සිහිවමවයි මුන්
        නෙතු පියන් හැර බලන් සිදුවන දේ අපේ රටේ
        මිහිමව අද කම්පාවී දැනිලා රුදු බව රටේ
        දඩුවම් කලත් නෑ වියැකෙන්නේ අමුනුස්ගති මේ පාලනේ
        අහපියව් මිනිසුනේ දැන්වත්
        බලන් හිටියා ඇති
        කාලෙ හරි තිත තියන්න යමපාලනයට

  10. love nature says:

    කෙදිනක හෝ එජාප ශ්‍රිලනිප දීගය අවසන් වන අතර ඉන් පසු සිරිසේන නැත්තටම නැතිවන තුරු දෙපැත්තෙන්ම කන්න ලැබෙනු ඇත. කෙදිනක හෝ ජනාධිපති ධූරයෙන් සමුගත් පසු ඔහු, චන්ද්‍රිකා කුමාරණතුංග, සරත් ෆොන්සේකා වැනි හුදු අවලංගු කාසියක් බවට පත් වනු ඇත.

Main News