අවුරැද්දක් හිතල කියූ මෛත්‍රීගේ මහා හෙලිදරවුව දවසින් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ ඵලකය නෙළුම් පොකුණේ අදත් නිරුපද්‍රිතයි..
October 5, 2016 at 1:06 am | lanka C news
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට ඊයේ සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමට 2004 වර්ෂයේදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් උත්සවාකාරයෙන් මුල් ගල තැබු බවත් ඒ වෙනුවෙන් සමරුඵලකයක් එම භූමියේ ස්ථාපිත කලබවත්ය.
එහෙත් නැවත වරක් 2005 වසරේදි මහින්ද රාජපක්ෂ සමයේ එම සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයක් මහ ඉහළින් පැවත්වූ බවත් තමා ඇමතිවරයකු ලෙස ආරාධනාවක් අනුව එහි ගියේ චන්ද්‍රිකා මැතිනිය විසින් මුල්ගල තැබු එම රඟහල ඉදිකොට අවසන් කර ඇති බැවින් එහි විවෘත කිරීමේ අවස්ථාව යයි සිතා බවත්ය.
නමුත් සිදුවූයේ චන්ද්‍රිකා මැතිනිය විසින් තබන ලද සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරුඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයකට සහභාගිවිමට යන්නයි.
එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි.
Gahana gahana kole koojithayi.
බොරු මිස වැඩ නැත අතේපත්තුගේ ලොකුමාමාගේ බේගලය ?
Sathwa prajawata wagema Manussa apatath nayakayo Upathinma bihi wenawa. Me boru prajathanthra wadayen niyama raja karaliyata ganna behe. Boru hondata kiyanna puluwan ayta raja wenna puluwan kiyala den therenawa neda.
අවුරුද්දක්ම හිතල හිතල මහින්දට උත්තර දෙන්න ගියා මැදෑ… කතා කරන්න ඉස්සෙල්ලා ඩෝසර් කරපු ගල දැන් කොහෙද තියෙන්නේ කියලා හොයලා නොබලපු එකේ වැරැද්ද… දැන් ඉතින් කියපු දේ ආයේ කට ඇතුලට ඇදල ගන්නද..?
මහින්ද හා මෙෙත්‍රි අමතන අනගාරික කමල්
ඔබලා දෙන්නම වැරදියි. ඒක්කෙනෙක් 100ට 100ක් හරියි කියන්න බැ මොකද ගුණමකු වෙන්නෙ නැතුව සාකච්චා කරන්න ලංකාවෙ ප්රජාතන්ත්රවාදය නැති කරන්න ඔනෙ සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් දෙන අමරසෙකරගෙ සභාග රාජ්ජයට යන්න ඔනෙ මොකද මිනිස්සු බෙදන අවිද්‍යාව ඔන්නෙ නැ.
මහින්ද අමතන මම කියන්නෙ විසේසයෙන් කියන්න මෙෙත්‍රි ඒක්ක කතා කරන්න කැමතියි මෙ මෙ න්‍යාය පිලිගන්නවානම්
ඒසෙම මෙෙත්‍රි අමතන මම කියන්නෙ කියන්න මෙමෙ න්‍යායට කැමතිනම් මහින්ද ඒක්ක කථා කරන්න කැමතියි කියා
මෙ අමසථාවෙ දෙන්නා කථා කර සමගි වෙන්න සියලු සත්වයො සුවපත් වෙවා
මේ මොන ගොන් කතාවක්ද කියන්නෙ. අමරසේකර මහත්තය කියන එක තේරුම අරංනෑ ඔහෙ
kamal කියල ලියන මේ පිස්සා මිට කලිනුත් වෙන මොකද්දෝ නමකින් පල් හෑලි ලීවා නේද ?
mahindala horu wunath raata hithanna beri weda thogayak karala thiyenawa, Mun boru karayo, karapu labbak ne, boru pimbeema vithrai!
Kohedha yako Mahindhala Horu kiyala oppu karal athiyenne? Nikam kebara kelinne nethiwa hitapan!
දවසෙන් දවස මහජනයා ඉදිරියේ බලුවෙන රාජ්‍ය නයකයෙක් ලෝකයෙ ඉන්නව නම් ඒ ශ්‍රී ලංකාවෙම විතරයි….රටේ පළමු පුරවැසියා,රාජ්‍ය නායකයා කරන ප්‍රකාශ කොයිතරම් වගකීමෙන් කල යුතුද? එතකොට රටේ ජනාධිපති තුමා කියන විදිහට මේක ඊයෙ රෑ ආපහු හිටෙව්වද?
How we can trust Maithripala further? He is telling such kind of cheap lies holding the capacity of Sri Lankan Presidency.
How we can trust this guy? He is telling such kind of cheap lies holding the capacity of Sri Lankan Presidency.
mahinda rajapaksa ragahala une kohomada