මෛත්‍රීට උතුරේ ඡන්දය ලැබුණේ එජාපය නිසා නොවේ.. හේතුව මෙන්න..

January 17, 2017 at 3:26 am | lanka C news
මෛත්‍රීට උතුරේ ඡන්දය ලැබුණේ එජාපය නිසා නොවේ.. හේතුව මෙන්න..

යාපනයේ පුස්තකාලය ගිනිතබා විනාශ කොට වසර 35 ක් ගියාට පසු තමාගේ පක්ෂය වන එජාප යටතේ 1981 දි සිදු කල බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පිලිගෙන පාර්ලිමේන්තුවේ දි දෙමළ සංධානයෙන් මෙන්ම උතුරේ ජනතාවගෙන් සමාව ඉල්ලීම වෙනුවෙන් කිසිම පරික්ෂණයක් හෝ දඩුවමක් හෝ නොකොට තම පක්ෂය වැරදිකරු තත්ත්වය පත්කොට ඇති බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය වාර්තා කරයි.

එවන් ක‍්‍රියාවක් සිදු කල එජාපයට දෙමළ ජනතාව ඒවා අමතක කොට ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඡන්දය නොදුන් බවත් උතුරේ දෙමළ ජනතාව ඉතිහාසයේ හැමදාම රාජ්‍ය බලය තිබු පක්ෂයට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

වාර්තාව මෙතනින්

0 views

4 Comments to “මෛත්‍රීට උතුරේ ඡන්දය ලැබුණේ එජාපය නිසා නොවේ.. හේතුව මෙන්න..”

  1. asaranaya says:

    රයිගමයයි ගම්පොලයයි වගේ , මුන් දෙන්නා කෙලින්නෙම පිස්සු, කට ඇරියොත් පට්ට බොරු

  2. Anjanm devi says:

    My Dear, It is not the real reason. The wanted a National puppet. and a Joker. Like the king Wimaladharamasuriya. They took the advantage of Nobrain No eye *vision) horagolle sister in law.

  3. යුක්තිය says:

    මුං දෙන්නයි බඩ ගෝස්තරවාදී යු.එන්.පී යොයි කවුද කියල දන්න නිසා දෙමෙල්ලු ටික ගානට චන්දෙ පෙන්නල මුං ලවා ගේම ගහනව…මෙතන කොහොඹ ගහට කරවිල වැල ගිහින්,උෟරන් කැකුන තලද්දි හබන් කුකුලන්ට මගුල්,ඒ මදිවට බලල්ලු ලවා කොස් අැට බාවනව….

  4. sanhindiyadasa says:

    Apaa oone ruukadayak….hethuwa okayi.

Main News