මෛත්‍රීට ලෝක බැංකුවෙන් එල්ල වී ඇති දූෂණ චෝදනාව ගැන පැහැදිලි කිරිමක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත කරන්නැයි ඉල්ලයි.. මහ කොමසරිස් නිහඬයි..
October 6, 2017 at 12:14 am | lanka C news
ලෝක බැංකුවේ ආධාර මත 2009 වර්ෂයේ මෙරටේ ඉදිකල වේල්ලක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුගයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇ.ඩොලර් මිලියන 1.8 ක් ව්‍යපතියක් එම සමාගමට දීමේදී විශාල කොමිස් මුදලක් ලබා ගත් බවට හෙලු වු කරුණු අනුව ලෝක බැංකුව World Bank සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව එම දූෂණය අදාළ සමගම විසින් ශ්‍රීලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව එම ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බැව් ඕස්ට්‍රේලියාවේ සියලම මාධ්‍ය පසුගිය සති අන්තයේ වාර්තා කොට තිබුනි.
ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන මාධ්‍ය මෙසේ එම සිද්ධිය වාර්තා කොට ඇත.
ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික ඕස්ට්‍රේලියානුවන් මෛත්‍රීපාල සිරිසේන එවකට අමාත්‍යවරයාගේ දූෂණය චෝදනාව සම්බන්ධව පැහැදිලි කිරිමක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පලකරන ලෙස බලධාරීන් දැනුවත් කරමින් ඕස්ට්‍රේලියානු ශ්‍රීලංකා මහා කොමසාරිස් වෙත ඊ මේල් පනණිවිඩයක් මගින් දැනුම් දී ඇත.
මෙම ඊ මේල් පණිවුඩයේ පිටපත් ඕස්ට්‍රේලියානු කැන්බරා ටෛම්ස් ප්‍රධාන කතෘ වෙතත් ශ්‍රීලංකාවේ ජනාධිපති කාර්යාලය වෙතත් යොමුකර ඇත. එහිදි ශ්‍රීලාංකික ඕස්ට්‍රේලියානුවන් ඉල්ලා සිටින්නේ එසේ දූෂණ ක්‍රියාවක එවකට සිටි වාරිමාර්ග අමාත්‍යවරයා යෙදි නොමැති නම් මෙය වහා නිවැරැදි කොට ශ්‍රීලංකාවේ ගරුත්වය රැක ගන්නා ලෙසයි.
Subject: | the Engineering Company SMEC amd alleged payment requested by the President of Sri Lanka and then the Minister of Irrigation |
Date: | Thu, 5 Oct 2017 17:48:40 +1100 |
From: | **************** |
To: | highcomACT <highcommissioner@slhcaust.org>, Vic consul genSL <mail@slcgmel.org> |
CC: | Canberra Times ED Asst <editors.assistant@canberratimes.com.au>, President <president@presidentsoffice.lk> |
Dear High Commissioner
As Australians of Sri Lankan origin, we wish to draw your attention to the following story and connected articles in the leading news papers in Sydney and Brisbane
and request you to release a statement refuting the allegation that a payment was requested by Mr Maithripala Sirrsena when he was a minister as
it gives a bad impression about Sri Lanka’s relationship with the foreign companies relegating Sri Lanka’s transparency in her commercial dealings.
Thanking you
Spokesperson
Ranjith Zoyza api hithuwai hoda sinhalayek kiyala. Balan giyahama australian purawasi bawata thiyena depath nayek.
SiraTa MaRa Ganna Kiyanna Ethi ..
E kale Comis Nathi Project ekak Behethakatawat Thibunada ?
එතකොට එලෙස ලබාගත් සල්ලිද 2015 ජනාදිපතිවරනයට දින කිහිපයකට පෙර පොලොන්නරුව
පැත්තෙ ප්‍රභූ පුතෙක් ගෙ පෙම්වතියකගෙ ගෙදර බ්‍රීෆ් කේෂයක
දමා සගවා තිබියදී අසුවූ ඩොලර් මිලියන ගනන?
හැබෑටම කවුරුහරි දන්නවද එම විදේශ මුදල් වලට සහ එම නඩුවට කුමක් වුනේද කියල?
Vahaama doshaabhiyogayak gena aa yuthuya.
“එහිදි ශ්‍රීලාංකික ඕස්ට්‍රේලියානුවන් ඉල්ලා සිටින්නේ එසේ දූෂණ ක්‍රියාවක එවකට සිටි වාරිමාර්ග අමාත්‍යවරයා යෙදි නොමැති නම් මෙය වහා නිවැරැදි කොට ශ්‍රීලංකාවේ ගරුත්වය රැක ගන්නා ලෙසයි.” කාටද යකෝ ගරුත්වයක් කියලා එකක් තියෙන්නේ. එහෙම උනොත් ආප්ප කඩ වහන්න වේවි. ආප්පෙකට පක්සෙයි රටයි පාවා දුන්න එකාට ඕකත් මහා වැඩක්ය. වෙහෙර ගිල්ල එකට කරඩුව ගිලින්න ගරුත්වක් නැහැ අඩෝ.